යුධ_මුක්ත_කලාපයේදී@ no fire zone

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    යුධ_මුක්ත_කලාපයේදී@ no fire zone

    [FONT=&quot]පරන්තන් සිට යුධමුක්ත කලාපය දක්වා පැමිණි ගමන ඔයගොල්ලන්ට මතක ඇතිනෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ ගමනේ [/FONT][FONT=&quot]විස්තර හා ඡායරූප නොබලපු අය මෙන්න මෙතනින් ගිහින් ඒව බලලම එන්නකෝ[/FONT][FONT=&quot].

    [/FONT]
    ​

    [FONT=&quot]නන්දිකඩාල්[/FONT][FONT=&quot]_[/FONT][FONT=&quot]මතකද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

    :):):)

    [/FONT][FONT=&quot]ඔන්න එහෙනම් දැන් අපි[/FONT][FONT=&quot]යුධ මුක්ත කලාපය ඇතුලට ගිහින් බලමු එහෙ දැන් තත්වෙ කොහොමද කියල[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]
    166929_2225949201461_1029705657_32080162_754385713_n.jpg
    [/FONT]​

    [FONT=&quot]
    ඉස්සරහට ගිහින් බලමු මොනවද තියෙන්නෙ කියල[/FONT][FONT=&quot]....[/FONT]
    ​

    [FONT=&quot]
    296585_2225950161485_1029705657_32080163_2110604699_n.jpg

    [/FONT]​

    [FONT=&quot]
    එක් පසෙකින් පස් බැම්ම දිගටම තියෙනව[/FONT][FONT=&quot].[/FONT]
    ​

    [FONT=&quot]
    316581_2225951561520_1029705657_32080165_1868434429_n.jpg


    [/FONT]​

    [FONT=&quot]
    313591_2225951841527_1029705657_32080166_1155463606_n.jpg


    [/FONT][FONT=&quot]අනෙක් පැත්තෙ[/FONT][FONT=&quot]විනාශ වූ වාහන[/FONT][FONT=&quot]දිගටම දැකගන්න පුලුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙවායින් සමහරක් කොටි විසින් භාවිතා කල ඒවා වන අතර[/FONT][FONT=&quot]ඇතැම් ඒවා යුධ මුක්ත කලාපයට පැමිණි සාමාන්‍ය ජනතාවගේය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]විනාශ වී ගිය ටිපර් රථයක්[/FONT]​

    [FONT=&quot]
    308484_2225950641497_1029705657_32080164_2032929409_n.jpg

    [/FONT]​

    [FONT=&quot]
    කොටි විසින් පස් බැමි ඉදි කිරීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක්[/FONT]
    ​

    [FONT=&quot]
    307461_2225952641547_1029705657_32080168_2101681044_n.jpg


    [/FONT]​

    [FONT=&quot]
    301964_2225953201561_1029705657_32080169_2007940495_n.jpg

    [/FONT]​

    [FONT=&quot]
    තවත් බැකෝ යන්ත්‍රයක්[/FONT]
    ​

    [FONT=&quot]
    304226_2225954961605_1029705657_32080170_1903188972_n.jpg

    [/FONT]​

    [FONT=&quot]
    කතා කරන්න පුලුවන් නම් යුද්ධෙ ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන් වෙයි[/FONT]
    ​

    [FONT=&quot]
    312136_2225956001631_1029705657_32080171_1922723891_n.jpg

    [/FONT]​

    [FONT=&quot]
    බස් රථයේ හැඩය වෙනස් කල[/FONT][FONT=&quot]උණ්ඩය[/FONT][FONT=&quot]කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT]
    ​

    [FONT=&quot]
    316101_2225956961655_1029705657_32080172_197936880_n.jpg

    [/FONT]​

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මේවා අතරින් අප ඉදිරියටම[/FONT][FONT=&quot].... ([/FONT][FONT=&quot]මෙය මුලතිව් බලා දිවෙන මාර්ගයයි[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]

    315411_2225958321689_1029705657_32080174_1552339390_n.jpg


    309649_2225959721724_1029705657_32080176_999130260_n.jpg



    [/FONT][FONT=&quot]මෙන්න මෙහෙම යනකොට මෙන්න මෙහෙම බෝඩ් එකක් තියෙනවා[/FONT][FONT=&quot]
    "[/FONT][FONT=&quot]සබ්මැරීන් අංගනය[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එතනින් හැරිල ටික දුරක් යනවිට අදාල ස්ථානයට ළඟා වෙන්න පුලුවන්[/FONT]
    [FONT=&quot]

    313753_2225960161735_1029705657_32080177_1725947505_n.jpg



    320848_2225961321764_1029705657_32080178_2130778725_n.jpg


    [/FONT]
    [FONT=&quot]
    307431_2225963761825_1029705657_32080180_765133630_n.jpg

    [/FONT]​

    [FONT=&quot]
    305241_2225965001856_1029705657_32080181_1017632568_n.jpg


    316023_2255072809533_1029705657_32099719_113275381_n.jpg


    [/FONT][FONT=&quot]භාවිතා කිරීමට ගෙනැවිත් තිබූ එන්ජින්[/FONT][FONT=&quot]

    307924_2225965481868_1029705657_32080182_19171893_n.jpg


    [/FONT][FONT=&quot]සබ්මැරීන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෝට්ටු රැගෙන යාමට තිබූ ආධාරක වාහනයක්[/FONT][FONT=&quot]

    320671_2225966001881_1029705657_32080183_944456312_n.jpg


    [/FONT][FONT=&quot]සබ්මැරීනයට ඉදිරියෙන් ඇති ජල ත‍ටාකය[/FONT][FONT=&quot]

    299266_2225966961905_1029705657_32080185_1768786364_n.jpg


    [/FONT][FONT=&quot]සබ්මැරීනය සාදා නිම කිරීමෙන් පසු මෙම තටාකයට ගෙනැවිත් ඉදිරියෙන් ඇති යකඩ[/FONT][FONT=&quot]දොර විවෘත කර මුහුදේ සිට පාරක් කපා ජලය පුරවන අතර ජලය පිරීමෙන් පසුව[/FONT][FONT=&quot]සබ්මැරීනයේ ඇති අඩුපාඩු සකස් කර මුහුදේ සිට ජලය පැමිණීමට සකස් කල මාර්ගයේම[/FONT][FONT=&quot]මුහුදට ගමන් කරවීමට සැලැස්වීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එය එසේ සිදු වූයේ නම්[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot]:shocked:[/FONT][FONT=&quot]තවත් මහා විනාශයන් පෙලක් ලක් ඉතිහාසයට එක්වනු නොවනුමානය[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]

    299018_2225967561920_1029705657_32080186_372613314_n.jpg


    311978_2225967761925_1029705657_32080187_934289911_n.jpg


    304801_2225968801951_1029705657_32080188_1819484222_n.jpg


    [/FONT][FONT=&quot]එම ස්ථානය අවට තිබූ වාහන කිහිපයක්[/FONT][FONT=&quot]

    315298_2225969881978_1029705657_32080189_1065846201_n.jpg


    315555_2225971002006_1029705657_32080192_315752003_n.jpg


    එතැනින් යලි ඉදිරියට[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    301471_2225971802026_1029705657_32080193_978421814_n.jpg

    [/FONT]
    [FONT=&quot]කරයාමුල්ලිවෛක්කාල්
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    316286_2225972562045_1029705657_32080194_1658854482_n.jpg


    294825_2225974002081_1029705657_32080195_1677367292_n.jpg


    වෙල්ලමුල්ලිවෛක්කාල්[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    318620_2225975722124_1029705657_32080198_57216180_n.jpg

    [/FONT]
    300101_2225976322139_1029705657_32080199_1992037091_n.jpg




    321196_2225974602096_1029705657_32080197_1969494395_n.jpg




    315768_2225976762150_1029705657_32080200_360411212_n.jpg




    313576_2225977682173_1029705657_32080201_1718516420_n.jpg




    අප පැමණි බස් රථය



    310703_2225978002181_1029705657_32080202_1244786547_n.jpg




    යුද්ධය අවසන් වූ දිනවල



    sri-lanka-war-zone-ltte-leadership-massacred.jpg




    දැන්



    297194_2225978722199_1029705657_32080203_1955625826_n.jpg




    309809_2225979202211_1029705657_32080204_828561746_n.jpg




    මීළඟට අපට නැරඹීමට හැකි වන්නේ ෆාරා 3 නැවයි.


    305302_2225826958405_1029705657_32079997_892849841_n.jpg




    297586_2225828598446_1029705657_32080002_1393481552_n.jpg




    320040_2225828918454_1029705657_32080003_2097983731_n.jpg




    307822_2225828238437_1029705657_32080001_1692829911_n.jpg




    නැවේ බඳ කොටස් කොටි විසින් කපා වෙනත් කාර්යයන් සඳහා යොදාගෙන ඇත.


    303720_2225827638422_1029705657_32080000_1901605438_n.jpg




    310509_2225827278413_1029705657_32079998_659912228_n.jpg




    306902_2225829398466_1029705657_32080004_7027936_n.jpg




    යුධ සමයේදී


    320764_2255353176542_1029705657_32100010_1298607499_n.jpg




    308321_2255352856534_1029705657_32100009_1909143827_n.jpg





    Original Farah 3 view



    89442.jpg



    ​
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඉන්පසු නැවත අප යකඩ ගොඩවල් මැද්දෙන් මහ කොටියා අවසන් ගමන් ගිය නන්දිකඩාල් වෙත ගමන් ඇරඹුවා.​

    ​
    මේවායෙහි අයිතිකරුවන් සිටී නම් ඔවුන්ට අයිතිය තහවුරු කර මෙම වාහන රැගෙන යා හැකි බව දැනගන්නට ලැබුනා.
    ​

    ​
    298375_2225871919529_1029705657_32080068_2123644763_n.jpg

    ​

    ​
    298802_2225872519544_1029705657_32080069_918756503_n.jpg

    ​

    ​
    312065_2225873319564_1029705657_32080070_1647478450_n.jpg

    ​

    ​
    294426_2225873999581_1029705657_32080071_121915419_n.jpg

    ​

    ​
    308342_2225875199611_1029705657_32080073_1410436735_n.jpg

    ​

    ​
    309575_2225875599621_1029705657_32080074_1400061522_n.jpg

    ​

    ​
    මේ දිස්වන්නේ නන්දිකඩාල් කලපුවයි. සමීප දර්ශනයක් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳ මාගේ කණගාටුව:(​

    ​
    311748_2225868559445_1029705657_32080063_333691483_n.jpg

    ​

    ​

    ​
    නන්දිකඩාල් කලපුව ආසන්නයේ දී අපට යුධ විරුවන් සිහි කරමින් ඉදිවූ යුධ ස්මාරකයද ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගත් ආයුධ සහිත කෞතුකාගාරයක්ද අපට දැකගත හැකිය.​

    ​
    පැමිණෙන ජනතාවට ආහාර ගැනීමට ස්ථානයක්ද යුධ හමුදාව විසින් පවත්වාගෙන යන අවන්හලක්ද මෙහි ඇත.​

    ​
    නන්දිකඩාල් වලට ඩයලොග් ටීවී
    ​

    ​
    316612_2225829838477_1029705657_32080005_1166043376_n.jpg

    ​

    ​
    යුධ ස්මාරකය

    301914_2255609022938_1029705657_32100215_1950610548_n.jpg

    ​

    ​
    307472_2225833678573_1029705657_32080014_1398888021_n.jpg

    ​

    ​
    302997_2225833278563_1029705657_32080013_2015620214_n.jpg

    ​

    ​
    317469_2225832918554_1029705657_32080012_1713213493_n.jpg

    ​

    ​
    අවසන් මෙහෙයුමේ යුධ නායකයන්
    ​

    ​
    296188_2225832558545_1029705657_32080011_1656192446_n.jpg

    ​

    ​

    ​
    කොටි බඩු
    ​

    ​
    308179_2225830478493_1029705657_32080006_914574234_n.jpg

    ​

    ​

    ​
    දුම්රිය පීලි වලින් සබ්මැරීන්.....
    ​

    ​
    311900_2225830998506_1029705657_32080007_1275736397_n.jpg

    ​

    කොටින්ගේ අත්අඩංගුවට පත්වන හමුදා සොල්දාදුවන් දස වද දෙමින් සිර කර තැබූ කුටි
    (මේවා විස්තර කරනකොට ඇහැට කඳුලක් නිතැතින්ම නැගෙනව)


    310371_2255627383397_1029705657_32100252_242178419_n.jpg


    ​
    එතැන තිබූ බොහෝ අවි ආයුධ ඔබ අප සියලු දෙනා කොළඹ ප්‍රදර්ශන වලදී දැක ඇති ඒවා ය.​

    ​
    එනිසා එතැනින් නික්මී මුලතිව් මහ කැලය මැද පිහිටි මහ කොටියා හා නායකයින් රැස් වූ මහල් 04කින් යුත් බංකරය බැලීමට යමු!​

    ​
    298620_2225834198586_1029705657_32080015_314315284_n.jpg

    ​

    ​
    320603_2225834678598_1029705657_32080016_1649061596_n.jpg

    ​

    ​
    307532_2225835198611_1029705657_32080017_776266015_n.jpg

    ​

    ​
    309028_2225835518619_1029705657_32080018_42816536_n.jpg

    ​

    ​
    293943_2225835878628_1029705657_32080019_1369406379_n.jpg

    ​

    ​
    293899_2225836158635_1029705657_32080020_2069697035_n.jpg

    ​

    ​
    309557_2225836718649_1029705657_32080021_594418121_n.jpg

    ​

    ​
    301897_2225837318664_1029705657_32080023_1169091213_n.jpg

    ​

    ​
    303834_2225837718674_1029705657_32080024_649710541_n.jpg

    ​

    ​
    310787_2225837998681_1029705657_32080025_833921420_n.jpg

    ​

    ​
    301897_2225838478693_1029705657_32080026_763803182_n.jpg

    ​

    ​
    314375_2225839518719_1029705657_32080027_525115486_n.jpg

    ​

    ​
    මෙතන නම් හුස්ම ගන්නත් අමාරුයි වගේ.....​

    ​
    299002_2225840758750_1029705657_32080028_681771560_n.jpg

    ​

    ​
    4 වන මහලේ සිට පොළොව මතුපිටට යාමට ඇති මග
    ​

    ​
    304221_2225842478793_1029705657_32080031_1508037424_n.jpg

    ​

    ​
    314053_2225843358815_1029705657_32080032_427525255_n.jpg

    ​

    ​
    පොළොව මතුපිටට පැමිණෙන ස්ථානය
    ​

    ​
    297092_2225844278838_1029705657_32080033_2018006028_n.jpg

    ​

    ​
    හතර වටෙන්ම ආරක්ෂා වීමට සාදා තිබූ කුටි
    ​

    ​
    297735_2225846278888_735462964_n.jpg

    ​

    ​

    ​
    යුද්ධෙ නැතුවට මේව නම් තාම හැමතැනම
    ​

    ​
    [FONT=&quot]
    297843_2225847718924_1029705657_32080040_1989545169_n.jpg
    [/FONT]​

    ​
    මෙතැනින් මාගේ මුලතිව් සංචාරය නිමාවට පත් වෙනවා. ඇතැම් ස්ථාන වල විවිධ හේතු නිසා ඡායාරූප ගැනීමට නොහැකි වීම පිළිබඳව මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. මෙම ගමනේදී මාහට විවිධ විස්තර ලබාදුනු බස් රථයේ රියදුරු මහතාටද එම ස්ථාන වල රාජකාරියේ යෙදී සිටි හමුදා සොයුරන්ටද මාගේ ස්තූතිය පුද කර සිටිමි!​

    ​
    අප මව් බිම කොටි ත්‍රස්තයන්ගෙන් මුදවාගෙන ලක්බිමේ මෙවන් ප්‍රදේශ වල සංචාරය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමට දිවා රෑ නොබලා ත්‍රස්තයන් සමග අභිතව සටන් වැද මියගිය අබාධිත වූ හා සියලුම ශ්‍රෙෂ්ඨ හමුදා සොල්දාදුවනට මා හද පිරි ගෞරවය පුදකර සිටිමි!​

    ​

    ​
    307740_2255626463374_1029705657_32100247_78560939_n.jpg

    ​

    ​
    [FONT=&quot]<<<<<<<<<<>>>>>>>>>>


    [/FONT]​
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    Ado Maxza Thamai Saho
    Mama Kalin Eke Pics Serama Save Karagaththa Macho
    Maxza Thamai Mulinma Me Godak Place Wala Details Ekka Pics Genawe Lasa Sahoe Thamai
    Thread Eka Lassanata Pehediliwa Thiyenawa
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට කියන්නේ පට්ටම පට්ට.
    :yes::yes::yes:

    මම තවම ඔය හරියට ගිහිල්ල නෑ. මම ගොඩක් කැමැත්තෙන් ඉන්නේ ඔය පැත්තේ ටුවර් එකක් යන්න. ආයේ ඉතින් මේ ටික දැක්කාම ගියා වගේ තමා මචෝ.
    එලම එල.
    එලකිරි සංචාරකයා යුධමුක්ත කලාපෙත් ආවරනය කරා එහෙනම්.
    ආඩම්බරයි සිරාවටම
    :yes::yes::yes:

    මගේ කැමතිම පින්තූරේ තමයි මේක.


    311900_2225830998506_1029705657_32080007_1275736397_n.jpg


    රේල් පීලී සබ්මැරීන්
    :love::love::love:

    උඹ මේ රට වටේම යන්නේ තඩි ලේලන්ඩ් එකකින් නේ බං. ඊගාව පාර ටාටා එකක් සෙට් කරගනින්.
    :P:P:P

    එහෙනම් මචෝ අඟහරුවාදා හම්බවෙමු.
    ජය වේවා!

    ​
     
    Last edited: