යුධ_රහස් මාත් එක්කම සදහටම වැළලේවි
යුධ රහස් මාත් එක්කම සදහටම වැළලේවි

යුධ රහස් මාත් එක්කම සදහටම වැළලේවි




තව කියනව දේශපලනයට ඇවිත් ලදරුවෙක් වෙන්න කැමති නෑ කියලාෆොන්සේකට හච්චින් යයි වගේ
දේශපාලනේට ගෑවෙන්න්නෙ නෑ කියලා, ගන්න පුලුවන් හොඳම තීරණේ අරගෙන..
දේශපාලනේට ආවොත් පරිණත හමුදා නිලධාරියෙක් ළදරුවෙක් වෙනව කියන එක තේරුම් ගත්ත එකනම් ලොකු දෙයක්..
![]()
අද රැ 10.30 ට දෙරණ tv බලපල්ලා .කමල් ගුණරත්න මහත්යගේ වැඩ සටහනක් යනවා
bump...fb eke samahara shajivana ponnayo dagena maj.general kamal ta baninawa udde wikunagena kanawa kiyala..
oya vage sakkili ponnayo thama sinhala jathiyata, sinhala virayanta vaira karanne...