යුන්පි:අමාත්‍යවරුන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උං තමයි සජිත්ට ලනුව දුන්නේ, කැම්පෙන් එකේ මඩ විතරයි කරපු වැඩ නෑ. බොරු රැව්ලයි, කිම්බුලයි. :D:D

    :yes::yes: අනේද කියන්නෙ සජියව අන්දල උගෙ දේශපාලන අනාගතේම විනාශකරපු මීහරක් සෙට් එක දැන් එනව හුයනු කියාගෙන, ජනතාව චන්ද බලෙන් කාටද බලේ හම්බෙන්ඩ ඔනෙ කියල තොරල ඉවරයි දැන් කුනු කතා කියල වැඩක් නැ ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama hithanne ranil agamathi kamen, paksha nayaka kamen pannana try ekak denne sajith ge set eka.

    ගොසිප් ලoකා එකේ තියෙනව රනිල් තාවකාලිකව නායකත්වය කරූට දෙන්ඩ යනව කියල, කරුත් කැමතීලු... සජිත්ට දුන්න ඉරා ගත්ත, දැන් කරුට දෙන්ඩ යන්නෙ සුපිරියටම... :rofl::rofl:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගොසිප් ලoකා එකේ තියෙනව රනිල් තාවකාලිකව නායකත්වය කරූට දෙන්ඩ යනව කියල, කරුත් කැමතීලු... සජිත්ට දුන්න ඉරා ගත්ත, දැන් කරුට දෙන්ඩ යන්නෙ සුපිරියටම... :rofl::rofl:

    නවින් අත්දෙකම උස්සනව ඇති සම්මත කරගන්න.:rofl::P
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Rajitha-Senaratne.jpg


    සොයා දෙන්න!!!!! :D:D:D:angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::lol: කෝ බන් මේ උකන්නා??
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Hodai kari wesige puthala tika ain wena eka, okun hitayath wadak naha neh ,ponna huttige puthala tika, rata kala wada kariyo. rata Pawa dipu wesige puthala
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගොසිප් ලoකා එකේ තියෙනව රනිල් තාවකාලිකව නායකත්වය කරූට දෙන්ඩ යනව කියල, කරුත් කැමතීලු... සජිත්ට දුන්න ඉරා ගත්ත, දැන් කරුට දෙන්ඩ යන්නෙ සුපිරියටම... :rofl::rofl:


    kuruath iwarai ehenam.:rofl::rofl::rofl:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Saman-Rathnapriya..jpg


    කෝ...?


    menna muge uda tika kibulata deela yata tika morata danna ona:angry::angry::angry: meloma rahak nathi ekek.

    ranilai Patali gahuwa supirima gemak. patalige Megapolis campaign ekath Wiyathmaga wagema ekak. moo eke basic dekathunak sajiyata deela uta sikewwa. sajiya mooge lanuwa kawa. patali tamai next UNP janadipathi apekshaka wenne. ou meka athule pattama gemak gahanawa oya Megapolis eka haraha next 4 years wala. patalige social media group eka tamai me chandedi sajiyata wada kale. but un kale sajiyawa chora karapu eka. sajiyage deshapalana anagathe kawa. sajiyata tiyana ekama wikalpaya wenama pakshayak hadagena pahala mantri tika set karagena pohottuwa gahuwa wage gemak gahaganna eka.


    but lesi wenne na. next 10 years pohottuwa duwai
     
    Last edited:
    • Like
    Reactions: Upasakaya