යුනිටි ප්ලාසා ගොඩනැඟිල්ල වසා දමයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය වසා දමා තිබේ.

    කොරෝනා ආසාදිත පුද්ගලයන් 4 දෙනෙකු හමු වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

    ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත..

    https://mawurata.lk/archives/4876
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    හම්බ ප්ලේස් නේ. අයිත් අහන්න දෙයක් තියෙනවැයි.
    මට දුක ඕක ලග තියන සොලිඩ් එකට අවධානමක් මතුවුනොත් විතරයි.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    oke thambi inna budu pilimayak thiyena kadayak thiyenawa neh 1st floor (ground floor neme) mokadda ban seen eka thambi kadayak da ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    oke thambi inna budu pilimayak thiyena kadayak thiyenawa neh 1st floor (ground floor neme) mokadda ban seen eka thambi kadayak da ?

    tamil shop 1-2 thibba kalin nam
    thawa pc house eke idapu kollek ain wela wenama shop ekak dala thibba
    dan nam kalekin oya paththe giye ne