යුනිවර්සිටි ආචාරියා..?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    යුනිවර්සිටි ආචාරියා..?

    220px-Nirmal_Ranjith_Dewasiri.jpg


    නිර්මාල් රංජිත් දේවසිරි යන මොහු මේ දින වල පැවැත්වෙන වි.විද්‍යාල ආචාර්ය වර්ජනයේ පෙරමුණ සිටින අයෙක් බව මාධ්‍ය තුලින් දැක ඇත.


    මොහු...

    පිරිමි+පිරිමි, ගෑණු+ගෑණු කසාද බදින සම ලිංගික සේවනය අනුමත කරන X -කණ්ඩායමේ ප්‍රම්‍රඛයෙක් බවද,

    LTTEයට ඊළම දිය යුතුය යන ස්ථාවරයේ සිටි අයෙක් බවද මොහුගේ ඉතිහාසය දන්නා අය දන්නා බවද,

    අන්තවාදී පුද්ගලයෙකු බවද,

    මොහුගේ ඉතිහාසය සම්බන්ධ විශ්වවිද්‍යාල අංශයට සිසුන් ඉගෙනීම් සදහා නොයන බවද,
    මොහු තම විෂය දේශණ හරි හැටි නොකරන බවද,

    SB - උදේ රේඩියොවේ කිව්වා. බොරුද මන්දා????
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Look through the cream coated demands. Its nothing but increasing the salaries and more money for lecturers pockets. I have not heard of any country that increasing salaries over 20% for any organisation. Specially in this time. Have you ? A free school education, free university education what more ? Mahpola Bursery.. etc.. etc…
    See what has happend to Greek by increasing social funding. Nirmal and his JVP gang is distroying the future of our country one way or another.
    “They cannot speak2 straight sentences in English which is the Language of research in the world, so how to turn Lanka into a ‘Knowledge HUB”?!” Speaking in English will not make the “Knowledge Hub”. Or will it ? We know what GL Peiris did to Colombo Uni.
    Who is Running this BIG SHOW ?????
    Its nothing other than “Dr” Nirmal Ranjith Dewasiri. Who got a PhD from a Netherland University funded by NGOs in Netherland and Norway. Being a History professor his works are to convince that Sri Lanka history is a Myth. He was saying this with out any prove but his on his own imagination and interpretation. Please read his articles.
    See what he tried to do forming “X Group” with Rohitha Bhashana (Former LTTE Sinhala publication editor) now live in Netherland. He tried to destroy the youth trying to make a Sex Cult.
    Didn’t worked well !
    Now he is trying to Destroy the future of the youth by disrupting the education system.
    Do you thing FUTA will stop even if all the demands were met ? NO
    They will stop every future plan in education development in Sri Lanka. Including private universities etc. etc…
    Yes I agree with some comments this is another big Political weapon we can use against the governement. but its nothing but a political statements.. just a godd onld political blame game.. no logical answer..


    http://www.colombotelegraph.com/ind...ion-save-sri-lankan-schools-and-universities/
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Nirmal Ranjith Devasiri - X group කියලා ටයිප් කර google search කරන්න ඇත්තද නැද්ද කියා පෙනේ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    220px-Nirmal_Ranjith_Dewasiri.jpg


    නිර්මාල් රංජිත් දේවසිරි යන මොහු මේ දින වල පැවැත්වෙන වි.විද්‍යාල ආචාර්ය වර්ජනයේ පෙරමුණ සිටින අයෙක් බව මාධ්‍ය තුලින් දැක ඇත.


    මොහු...

    පිරිමි+පිරිමි, ගෑණු+ගෑණු කසාද බදින සම ලිංගික සේවනය අනුමත කරන X -කණ්ඩායමේ ප්‍රම්‍රඛයෙක් බවද,

    LTTEයට ඊළම දිය යුතුය යන ස්ථාවරයේ සිටි අයෙක් බවද මොහුගේ ඉතිහාසය දන්නා අය දන්නා බවද,

    අන්තවාදී පුද්ගලයෙකු බවද,

    මොහුගේ ඉතිහාසය සම්බන්ධ විශ්වවිද්‍යාල අංශයට සිසුන් ඉගෙනීම් සදහා නොයන බවද,
    මොහු තම විෂය දේශණ හරි හැටි නොකරන බවද,

    SB - උදේ රේඩියොවේ කිව්වා. බොරුද මන්දා????
    mokadda kiwwa channel eka machan ?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නිර්මාල් රංජිත් දේවසිරි කියන්නෙ දෙමළ ජාතිවාදියෙක් (උප්පත්තියෙන් සිංහල උනාට)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    reputation_neg.gif
    යුනිවර්සිටි ආචාරියා..? 09-08-2012 01:34 PM umba kaalidaasa kiyana fake eka hadala,mokada me aththa eken enne?


    කාටවත් පිස්සුවක් එහෙම තියනවාද? මේ මනුස්සයෝ මම හදපු කාලිදාසයක් නැ,මට මේ ෆෙක් හදාගන ඇවිත් මෙතන පිස්සු නටන්න වෙලාවක් නැ,ඔහෙට ඔනේ නම් ගිහින් ජිටි ගෙන් අහගන්න...මට මෙකේ මේ අකවුන්ට් එකට අමතරව තව අකවුන්ට් තියනවා නමුත් මම එ එකකින්වත් එන්නෙ පිස්සු නටන්න නෙමෙයි මොකක් හරි වැදගත් දෙයක් එළකිරි එකට දෙන්න,එක ජිටි අයියාත් දන්නවා...
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    oka gana katha karala wadak na. SB monawa unath aththa katha karala tiyenne. hariyata lectur ekakwath karanne nathi minihek.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ ඔක්කොම ඇත්ත. මේවා අපි හැමෝම දන්න දේවල්... මේ යකා කොටින්ට රට දෙන්න කියලා සෑහෙන කාලයක් කෑ ගැහුවා... (අර අඹර දමිල ගැනත් මතක ඇතිනේ..)
    "X
    කණ්ඩායම" කියන කෙහෙල්මල ගැන කතා නොකර ඉමු.
    හැබැයි මේ වගේ මිනිස්සු වෘත්තීය සමිති වලට නම් ගැලපෙනවා. උංව "බා ගන්න" අමාරුයි. (දැන් අර වික්‍රමබාහු කියන එකා උපන්දා ඉඳලා ඉන්නේ එකම මතයකනේ:rofl:)