යුපුන් අබේකෝන්

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,869
    8,230
    113
    බෝල්ට්ගෙ 9.58 නේ.. ලේසි නෑ ඉතින්
    😌
    .. හැබැයි අනිවාර්යෙන් ‍යුපුන් ඕක 10ට අඩුවෙන් දුවයි..
    ❤️
    🇱🇰

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,691
    4,560
    113
    Asian games Gold on de cards api podi kale api kochara medal ganawada ape golden sporting era 1995 - 2004 wage CBK time minister SB ow ow ada inna Pissu SB thamai ada mentality out unata ae kale hoda active n creative manusayek SB
     
    • Sad
    Reactions: JokerFan

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,647
    1,147
    113
    Kottawa
    Asian games Gold on de cards api podi kale api kochara medal ganawada ape golden sporting era 1995 - 2004 wage CBK time minister SB ow ow ada inna Pissu SB thamai ada mentality out unata ae kale hoda active n creative manusayek SB
    ado ow neh ban ekale ithin 100m, 200m, 400m ,relay,hurdles okkoma gemak naane... sirawata mona henayak gahuwada manda ape sports walata
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    10, 9ට බස්සන්න හෙන ගේමක්‌ දෙන්න ඕනලු බන්.. ආසියාවේ එකම එකයිලු 10ට අඩුවෙන් දුවලා තියෙන්නෙ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ado ow neh ban ekale ithin 100m, 200m, 400m ,relay,hurdles okkoma gemak naane... sirawata mona henayak gahuwada manda ape sports walata
    පුතාලට rugger ගහන්න ඕනේ උනා ඉතුරු ඔකොම හබක් උණා ...

    පොන්න ක්‍රිකට් කාරයන්ට තියෙන සපෝට් එක මුන්ට තියෙනවනම්
    ඉදල හිටල එකෙක් දෙන්නෙක් අවට ඕව හරියන නෑ මෙහෙ උන්ට .. කරනවන්න indoor sport වලින් උඩට එන්න පුලුවන් ..
    ------ Post added on May 27, 2022 at 11:37 PM
     
    • Sad
    Reactions: JokerFan

    nidarsha91

    Well-known member
  • හදවතින්ම සුබ පතනවා මචන්. හරියටම ඉස්කෝලෙ ස්පෝට්ස් මෙට් වගේ බන් දැනෙන්නෙ. හොඳට දුවන පනින අපේ උන් ගේමට දුවනව අපි සප් එක දෙනවා වගේ. මූ දුවන්නෙ අපේ රට වෙනුවෙන් බන්. මූ රටට කීර්තියක් ගේනව බන්. ගේමක් ගහපන් මචන් !

    මූ වාස් එකේ නේද මචන්. මූ ලංකාවෙ ඉඳල චාටර් නොවී ඉටලි ගිහින් ප්‍රැක්ටිස් කරන එක හොඳයි. මෙහෙ උන්න නන් ඉවරයි.
     
    • Love
    Reactions: sandun2