බෝල්ට්ගෙ 9.58 නේ.. ලේසි නෑ ඉතින්
.. හැබැයි අනිවාර්යෙන් යුපුන් ඕක 10ට අඩුවෙන් දුවයි..
ට්‍රේනින්ග් වලට යවලා තියෙන්නේමූගේ ඇති පකක් නෑ ලංකාවේ...මූ ඉතාලියේ ඉන්නේ..අව්ලක් නෑ රටේ නම හරි යනව නේ උඩට
training walata yawala nemei uuu inne godak welawata ehe uge ammai thatthai ehe inne ee nisa thama uuu ehee inneට්‍රේනින්ග් වලට යවලා තියෙන්නේ
ado ow neh ban ekale ithin 100m, 200m, 400m ,relay,hurdles okkoma gemak naane... sirawata mona henayak gahuwada manda ape sports walataAsian games Gold on de cards api podi kale api kochara medal ganawada ape golden sporting era 1995 - 2004 wage CBK time minister SB ow ow ada inna Pissu SB thamai ada mentality out unata ae kale hoda active n creative manusayek SB
I was about to say this.Ado muge start eka sahenna slow ne. Eka hadagaththanam aniwa 10 walin adu wenawa.
Patta ah.
පුතාලට rugger ගහන්න ඕනේ උනා ඉතුරු ඔකොම හබක් උණා ...ado ow neh ban ekale ithin 100m, 200m, 400m ,relay,hurdles okkoma gemak naane... sirawata mona henayak gahuwada manda ape sports walata
ඉදල හිටල එකෙක් දෙන්නෙක් අවට ඕව හරියන නෑ මෙහෙ උන්ට .. කරනවන්න indoor sport වලින් උඩට එන්න පුලුවන් ..පොන්න ක්‍රිකට් කාරයන්ට තියෙන සපෝට් එක මුන්ට තියෙනවනම්