යුරාජ් අයියාට උණුසුම් සුභ පැතුම්......!

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් මේ යෝධයා තාම එල කිරියේ ඉන්නවා නම් ,මේක දැකලා මදන විසේ ඇවිස්සෙයි. අනේ මන්දා පරණ සීන් බම්ප් කරන එකේ ප්‍රතිවිපාක හම්බෙන්නේ බැදපු ගෑණු දැරිවිට :rolleyes:

    :angry::angry:ඒත අපි අවුස්සන්ඩ දෙයක් නෑ :yes:
    බඩාට *ගින්නේ ලේලන්ඩ් බ්‍රෑන්ඩ් එක දැක්කොත් විතරයි :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ..... බඩා මාමේ ......... 36 වෙනි බර්ත්ඩේ එකට කලින් වත් බැද ගත්ත එක වටිනවා... :rofl:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඩේලි ඩිස්ටි ඩිඩින් .. නෝ චිල්ඩ්රන් ? :rolleyes:

    බොරු කියන්න එපා යකෝ. තොට සහ ගහනවා.....
    අපේ යුරාජ් අයියට බබෙක් හම්බ වෙන්න ඉන්නේ. මම දැන් අවුරුදු දෙකතුනකට කලින් කඩේට ගිය වෙලේ දැක්ක. එතකොටත් බඩට මාස 5 ක් වත් ඇති.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    බොරු කියන්න එපා යකෝ. තොට සහ ගහනවා.....
    අපේ යුරාජ් අයියට බබෙක් හම්බ වෙන්න ඉන්නේ. මම දැන් අවුරුදු දෙකතුනකට කලින් කඩේට ගිය වෙලේ දැක්ක. එතකොටත් බඩට මාස 5 ක් වත් ඇති.

    :lol::rofl: