දැන් මේ යෝධයා තාම එල කිරියේ ඉන්නවා නම් ,මේක දැකලා මදන විසේ ඇවිස්සෙයි. අනේ මන්දා පරණ සීන් බම්ප් කරන එකේ ප්රතිවිපාක හම්බෙන්නේ බැදපු ගෑණු දැරිවිට![]()

ඒත අපි අවුස්සන්ඩ දෙයක් නෑ 

ඩේලි ඩිස්ටි ඩිඩින් .. නෝ චිල්ඩ්රන් ?![]()
බොරු කියන්න එපා යකෝ. තොට සහ ගහනවා.....
අපේ යුරාජ් අයියට බබෙක් හම්බ වෙන්න ඉන්නේ. මම දැන් අවුරුදු දෙකතුනකට කලින් කඩේට ගිය වෙලේ දැක්ක. එතකොටත් බඩට මාස 5 ක් වත් ඇති.
