යුරාජ් අයියාට උණුසුම් සුභ පැතුම්......!

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    සුරසැප කුමට ලැබෙනා ලෙස පිළිගන්න
    යුවතිද-පතිද හොඳහැටි හඳුනා ගන්න
    පොඩි මුව අයා හඬනා හැටි අහගන්න
    වැඩිහිටි ඇතොත් ඒ අයටත් සළකන්න

    යුග දිවි ගමනට සුබ පැතුම්.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    කවුද යකෝ මේක ලංකාදීපෙට දැම්මේ? මේව තමා කැත වැඩ:angry::angry::angry:



    23gyzqc.jpg

    :rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ara harinduwa thama oya wage awalan weda karanne......:yes::yes:
    ooka oya 3ta ganinna be wage hitiyata maha gal aada....:baffled:

    tho neda meka pattareta demme....

    mithra-prathiruu-pakayo.....:angry:

    පත්තරේට දාලා දැන් අහක යන අපේ ඇඟට කපනවා...:growl:

    උඩ ඉන්න ගැරඬිම බලන්න ඕනෙ මේවා!!!:angry::angry::angry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    :shocked::shocked::shocked:පිස්සු හැදෙයි. සීන් එක දරුණුවටම ගිහිල්ල වගේ...:rofl::rofl::rofl::rofl:

    ara harinduwa thama oya wage awalan weda karanne......:yes::yes:
    ooka oya 3ta ganinna be wage hitiyata maha gal aada....:baffled:

    පත්තරේට දාලා දැන් අහක යන අපේ ඇඟට කපනවා...:growl:

    උඩ ඉන්න ගැරඬිම බලන්න ඕනෙ මේවා!!!:angry::angry::angry:




    ගලේ බංඩාර දෙයියන්ටම පේන්න ඕනා මේ අපරාද......

    හැබැයි මේක මූම දැම්මද දන්නේ නැහැ අනවශ්‍ය ප්‍රසිද්දියක් ලබාගන්න:sorry:. මුට හිතෙනවද දන්නේ නැහැනේ මෙහෙම නිවුස් එකක් ගියාම කෙල්ලො හෝල් සේල් මුට රික්වෙස්ට් දායි කියලා. අබුද්දස්ස කාලේ නොවැ:eek: