යුරෙනි නොෂිකාගේ (. .

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    යුරෙනි නොෂිකාගේ (. .

    yureni-noshika-cover-shoot-4.jpg



    පසුගියදා පළවුණ මවුබිම පුවත්පතේ අතිරේකයකට යුරෙනි නොෂිකාගේ ජායාරූප ගැනීමට ගිය ජායාරුප ශිල්පියෙකු ඇගේ ෆොටෝ 500ක් පමණ ගෙන එයින් වඩාත් හිරි ඔතප් බිඳෙන ජායාරූපයම පිටුවක් පුරා පළ කලැයි ඇය විසින් පුවත්පත් කාර්යාලයකට ගොස් ගෝරනාඩු කර තිබුණා.

    අනතුරුව ඒ පිළිබඳ තොරතුරු හෙළිකල සාකච්ජාවකි මේ.

    එහෙම ෆොටෝ එක්කට යුරෙනි පෙනී හිටියේ නෑ කියලද?
    නෑ එහෙම නෙවෙයි. මම තමයි ඒ ඉන්නේ. අපේ ෆොටෝග්‍රැෆර්ස්ලා අපිට වඩා මොඩලින් දන්නවා. අපිට ෆෝස් කරන්න දෙන්නේ නෑ.

    එයාලා තමයි අරහෙට හැරෙන්න මෙහෙට හැරෙන්න කියන්නේ. අපි ගොඩක් වෙලාවට කොණ්ඩය ගැනයි මේකප් ගැනයි විතරයි හිතන්නේ.
    ඒ තුලින් ජායාරූප ශිල්පියා පහත් මානසික මට්ටම හරහා මේ වගේ ෆොටෝස් ගන්නවා. එහෙම කකුලක් අනවශ්‍ය විදිහට පේන්වා නම් ඒක එයාට කියන්න තිබුණා. මම දන්නේ නෑ පත්තරේ බලනකල් මේ ෆොටෝ එක පලවෙලා කියලවත්. සමහරවිට පත්තරේ විකුණගන්න මාකටිං පොයින්ට් එකක් විදිහට යූස් කළාද දන්නෙත් නෑ.

    කොහොම වුනත් මීට පස්සේ පත්තරේට ෆොටෝස් දෙන එක ගැන නැවත හිතන්න වෙනවා. මොකද කිසිම පත්තරේකට ෆොටෝස් වලට ඉන්න විශ්වාසය නැතිවෙලා තියෙන්නේ.

    යුරෙනි හිතන විදිහට, යුරෙනි ෆීල්ඩ් එකේ මොන ලෙවල් එකකද ඉන්නේ?
    අනේ මං නම් ලොකු නිළියක් නෙවෙයි. ඒත් ආත්මගරුත්වය රැකගත්ත නිළියක්. හැමෝම දන්න නිළියක්. මගේ ෆේස්බුක් එකේ රසිකයෝ 81,000ක් ඉන්නවා. ඒ අය මට පර්සනල් මැසේජ් එවල තිබුණා ඇයි මෙහෙම එකකට හිටියේ කියළා.

    මම ජාත්‍යන්තර ෆොටෝග්‍රැෆර්ස්ලා එක්කත් වැඩකරලා තියනවා. අනික වැදගත්ම කාරනේ මේ ෆොටෝ එකේ කිසිම කලාත්මක බවක් නැහැ. පිටරට නිරූපන ශිල්පිනියෝ නිරුවතින්, අඩනිරුවතින් ෆොටෝස් ගහලා තියනවා. ඒත් ඒවා හරිම කලාත්මකයි.

    මේ පලමු ෆොටෝ එකද වැඩිපුර ඇඟ පේන?
    මම සාමාන්‍යයෙන් කොටට තමයි අඳින්නේ, ඕන තරම් මං කොටට ඇඳලා ගත්ත ෆොටෝ ඉන්ටර්නේට් එකේ තියනවා. ඒත් බලන්න මේ ෆොටෝ එකේ කිසිම කලාත්මක බවක් නැහැනේ.

    ඒ කියන්නේ දැං තියන ප්‍රශ්නේ ඇඟ පේන එක නෙවෙයි ගත්ත ෆොටෝ එකේ කලාත්මක බවක් නැති එකද?
    උඩ ඉඳගන ඇඟ වහගන මොඩලිං කරන්න බෑ. මේ ෆොටෝ එකේ ඇඟ පේන්නේ වෙනත් පණිවිඩයක් එළියට යන විදිහට.

    මේ ෆොටෝ එක වැරදියි කියලා වෘත්තිමය ජායාරූප ශිල්පියෙක් කතා කරලා කිව්වද?
    නෑ. එහෙම කවුරුවත් කිව්වේ නෑ. ඒත් අලුතෙන් ෆීල්ඩ් එකට එන අය නං කතා කරලා කිව්වා "අක්කි ඒ ෆොටෝ එක හරි නෑ" කියලා.

    යුරේනි අලුතෙන් ෆීල්ඩ් එකට එන නිරූපන ශිල්පිනියන්ට දෙන අවවාදය මොකක්ද?
    හොඳට සැලකිලිමත්ව ඉන්න. පැය පහක් ගියත් කමක් නෑ. තමන්ගේ නියපොත්තේ ඉඳලා හැමදේ ගැනම සැළකිලිමත් වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.

    ඒ ප්‍රකාශය තුල තියනවා නේද යුරෙනිගේ නොසැලකිළිමත්කම නිසා තමයි මේ දේ වුනේ කියලා?
    ඔව්. මම ඒ වැරැද්ද කලා. මම ඔහු විශ්වාස කළා. ෆොටෝ 500ක් විතර ගහලා තියන කැතම ෆොටෝ එක දාලා.
    එම ජායාරූපය පහලින්.

    Yureni+Noshika.jpg
     
    • Like
    Reactions: 577 and mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ෆට්ට බං ෆොටෝ එකනම් ඉතුරු ඒවත් තියෙනවනම් දාපං:yes:;):cool:
     

    FUC_

    Banned
    Nov 24, 2012
    250
    20
    0
    Ane munge boru baila............meki Hiru eke coffe chat ekata awa kotayak gahagena........anthimata ranganaya kottayak dunna laga thiyaganna......camara wata panty penei kiyala....
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔක්කොම කරල දැන් පත්තිනි අම්ම වෙන්න හදනවා. :lol::lol::lol:
    ඒ අතින් සුමනා ගෝමස් සිරා ගෑනියෙක්.
    :yes::yes: