යුරේනි තාම බැදලා නැල්ලු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,984
    1
    61,062
    113
    Mother Earth
    MX6l3B.jpg
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    • Executive Producer (EP)
    • Producer
    • Line Producer
    • Production Manager
    • Production Coordinator
    • Production Assistant (PA)
    • Location Manager
    • Script Supervisor
    Direction & Casting
    • Director
    • 1st Assistant Director (AD)
    • 2nd Assistant Director
    • Casting Director
    Camera & Lighting
    • Director of Photography (DoP/Cinematographer)
    • Camera Operator
    • 1st Assistant Camera (Focus Puller)
    • 2nd Assistant Camera
    • Digital Imaging Technician (DIT)
    • Gaffer (Chief Lighting Technician)
    • Best Boy Electric
    • Grip (Key Grip, Dolly Grip)
    Art & Set Department
    • Production Designer
    • Art Director
    • Set Decorator
    • Prop Master
    • Set Dresser
    • Scenic Painter/Artist
     
    • Like
    Reactions: Udee KJ

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,833
    1
    6,685
    113
    I had a crush on her when I was little
    Her casting in කිඳුරංගනා 👀
    I was obsessed 🥰
     
    • Like
    Reactions: Jameson.k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    I had a crush on her when I was little
    Her casting in කිඳුරංගනා 👀
    I was obsessed 🥰
    දැන් බෞද්දාගම ටිකක් වැඩ්පුර දන්න නිසා එහෙම මාන්ශයට ඇලි ගැලි නැ නෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,806
    113
    එකමත් එක රටක
    නැග්ග
    අඩෝ සාමි මේවාට උත්තර දීපං . . |

    කේන්දරේ බැඳලා කියලා සටහන් වෙන්නේ සුද්දගේ විවාහ ක්‍රමයට අනුව අත්සන් කරලා ජෝඩු ජෝඩු එකට ඉන්න එක ද ?

    ලිවින් ටුගෙදර් ඉන්න උන්ව කේන්දරේ කියවන්නේ බැදපු නැති උන් විදියට ද ?

    බදින්න කලින් කොටු පනින උන් කේන්දරේ කියවෙන්නේ බැදපු නැති උන් විදියට ද ?

    විවාහ නීති මානවයා හදාගත්ත දා ඉදන් කේන්දරේ ජොතිශය කියවන හැටි වෙනස් උනාද , ග්‍රහලෝක කැරකෙන හැටි වෙනස් උනාද ?
     
    • Like
    Reactions: windows_ubuntu