That's simply their purpose. In the natural standpointwomen are seen as objects that are to be "consumed" by men.
oki asa podi kollanta, publically kiyanawa okimaකවුරැ මේකට ගහනව ඇතිද
Namal Pradeep = @Candid-B දෙන්නගෙම කමෙන්ට් එක සමානයි. උබත් ගෑනියෙක්ගේ ෆොටෝ දැම්ම දාන්නෙ මෙවගේ කමෙන්ට්
do u "appeal to nature" in all the aspects of life ? if its natural then its good?That's simply their purpose. In the natural standpoint
wesiyek wena eka awulak nane wesa kama promote nokara?බලපන් එක මනුස්සයෙක්ගේ ව්‍යාධියෙන් මිනිස්සු කීදෙනෙක් influence කරන්න පුලුවන්ද කියල
එක ගෑනියෙක් වෙසියෙක් උන නිසා රටම ඉවරයි
ඕක තමයි කියන්නේ පොඩි එකාගේ ඉඳන් හරියට හදපන් කියල
ජ්‍යෝතිෂ්‍යයේ විවාහය / බැදලා කියල දෙයක් නෑඅඩෝ සාමි මේවාට උත්තර දීපං . . |
කේන්දරේ බැඳලා කියලා සටහන් වෙන්නේ සුද්දගේ විවාහ ක්‍රමයට අනුව අත්සන් කරලා ජෝඩු ජෝඩු එකට ඉන්න එක ද ?
ලිවින් ටුගෙදර් ඉන්න උන්ව කේන්දරේ කියවන්නේ බැදපු නැති උන් විදියට ද ?
බදින්න කලින් කොටු පනින උන් කේන්දරේ කියවෙන්නේ බැදපු නැති උන් විදියට ද ?
විවාහ නීති මානවයා හදාගත්ත දා ඉදන් කේන්දරේ ජොතිශය කියවන හැටි වෙනස් උනාද , ග්‍රහලෝක කැරකෙන හැටි වෙනස් උනාද ?

කොහොමද යකෝ එහෙම වෙන්නේ ?ජ්‍යෝතිෂ්‍යයේ විවාහය / බැදලා කියල දෙයක් නෑ![]()
මම කිවුවේ උබ අදහස් කරපු නීත්‍යානුකුල රෙජිස්ටර් විවාහය ගැන. සහකරු සහකාරිය ගැන නෙමෙයි. විවාහ ලියාපදිංචිය බෝම මෑතක ඉංග්‍රීසින්ගේ නීතිය අනුව ලැබුන දෙයක්. කල්පනාකරල බලන්නකොහොමද යකෝ එහෙම වෙන්නේ ?
විවාහය මේ කාලේ දී වෙන්ව කියලා ඔය ඕන තරම් කියන්නේ
කේන්දරේ බලන්න යන උන්ගේ ප්‍රධාන හේතුවක් තමයි විවාහය . . විවාහය නැත්නම් කේන්ද්‍ර බලන උන්ට වැඩ වලින් බාගයක් ම නෑ .