යුරේනි තාම බැදලා නැල්ලු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ලංකාවේ නම් සින්දු වැඩක් නෑ කියලා හිතෙන ගමන් බැලුවා....මම ඒක තහවුරු කලා..මේක බැලුවම ...
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,084
    113
    ulan bator
    Surprise Witch GIF by Hans & Grietje Zeewolde
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,084
    113
    බලපන් එක මනුස්සයෙක්ගේ ව්‍යාධියෙන් මිනිස්සු කීදෙනෙක් influence කරන්න පුලුවන්ද කියල

    එක ගෑනියෙක් වෙසියෙක් උන නිසා රටම ඉවරයි

    ඕක තමයි කියන්නේ පොඩි එකාගේ ඉඳන් හරියට හදපන් කියල
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    පට්ට ට්‍රයි එකක් දෙනවා සෙලීනා ව ඉමිටේට් කරන්න.
     
    • Haha
    Reactions: SimMaster

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    බලපන් එක මනුස්සයෙක්ගේ ව්‍යාධියෙන් මිනිස්සු කීදෙනෙක් influence කරන්න පුලුවන්ද කියල

    එක ගෑනියෙක් වෙසියෙක් උන නිසා රටම ඉවරයි

    ඕක තමයි කියන්නේ පොඩි එකාගේ ඉඳන් හරියට හදපන් කියල
    wesiyek wena eka awulak nane wesa kama promote nokara?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,659
    113
    අඩෝ සාමි මේවාට උත්තර දීපං . . |

    කේන්දරේ බැඳලා කියලා සටහන් වෙන්නේ සුද්දගේ විවාහ ක්‍රමයට අනුව අත්සන් කරලා ජෝඩු ජෝඩු එකට ඉන්න එක ද ?

    ලිවින් ටුගෙදර් ඉන්න උන්ව කේන්දරේ කියවන්නේ බැදපු නැති උන් විදියට ද ?

    බදින්න කලින් කොටු පනින උන් කේන්දරේ කියවෙන්නේ බැදපු නැති උන් විදියට ද ?

    විවාහ නීති මානවයා හදාගත්ත දා ඉදන් කේන්දරේ ජොතිශය කියවන හැටි වෙනස් උනාද , ග්‍රහලෝක කැරකෙන හැටි වෙනස් උනාද ?
    ජ්‍යෝතිෂ්‍යයේ විවාහය / බැදලා කියල දෙයක් නෑ :no:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,727
    113
    එකමත් එක රටක
    ජ්‍යෝතිෂ්‍යයේ විවාහය / බැදලා කියල දෙයක් නෑ :no:
    කොහොමද යකෝ එහෙම වෙන්නේ ?

    විවාහය මේ කාලේ දී වෙන්ව කියලා ඔය ඕන තරම් කියන්නේ
    කේන්දරේ බලන්න යන උන්ගේ ප්‍රධාන හේතුවක් තමයි විවාහය . . විවාහය නැත්නම් කේන්ද්‍ර බලන උන්ට වැඩ වලින් බාගයක් ම නෑ .
     
    • Like
    Reactions: windows_ubuntu

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,659
    113
    කොහොමද යකෝ එහෙම වෙන්නේ ?

    විවාහය මේ කාලේ දී වෙන්ව කියලා ඔය ඕන තරම් කියන්නේ
    කේන්දරේ බලන්න යන උන්ගේ ප්‍රධාන හේතුවක් තමයි විවාහය . . විවාහය නැත්නම් කේන්ද්‍ර බලන උන්ට වැඩ වලින් බාගයක් ම නෑ .
    මම කිවුවේ උබ අදහස් කරපු නීත්‍යානුකුල රෙජිස්ටර් විවාහය ගැන. සහකරු සහකාරිය ගැන නෙමෙයි. විවාහ ලියාපදිංචිය බෝම මෑතක ඉංග්‍රීසින්ගේ නීතිය අනුව ලැබුන දෙයක්. කල්පනාකරල බලන්න 🤌