යුරේනි නවලෝකෙ සමාජ රෝග සායනයට යනවා කියලා කතාවක් යනවා මොකක්ද දන්නේ නෑ නේද සීන් එක
ඔව්.. කතාව ඇත්ත...
උඹගෙ අම්මට බෙහෙත් අරන් දෙන්නලු සායනයට යන්නෙ.







ඔව්.. කතාව ඇත්ත...
උඹගෙ අම්මට බෙහෙත් අරන් දෙන්නලු සායනයට යන්නෙ.


ළිදේඉස්පිරිතාලෙට යන්නේ බස් එක ගන්න වෙන්නැති.
කෙනෙක්ට ලෙඩක් හැදුනම බෙහෙත් ගත්තම ඒක අපහාසයෙන් බලලා කතා කරන්න තරන් දෙයක්ද? ඔය කියන හැම ලෙඩක්ම මනුස්සයට හැදෙන නිසා තමයි එක එක ලෙඩ වලට වෙන වෙනම සායන තියෙන්නේ. කෙනෙක්ගේ මොනමවත් ලෙඩකට හිනාවෙන්න එපා. ලෙඩකට බෙහත් ගන්න එක ලෙඩාගේ අයිතියක් සහ වගකීමක්.
( ඔය කියන කෙනාට මොන ලෙඩක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒක මට අදාලත් නැහැ. ඒක එයා බලා ගනයි. )



