යුරේනි_සමාව ඉල්ලයි.

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
commando පිට බැස්සනම් කිසි කතාවක් නෑ :lol:
හැබැයි මේක සමාව ඉල්ලන්න තරම් වරදක් නෙමෙයි.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Meka samawa illanna deyak kiyala mama nan hithanne na..kohoma wunath kenek nikan samawa illanna nahane..eya waradak karapu bawa piligaththu nisane samawa illanne..samawa illannath kenekta nihathamani kama thiyenne one..e gana yurenita garu karanawa..:)
 
chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පට්ටයි යුරේනි පට්ටයි

    ඔයා නම් කෙලින් කතා කරන පට්ට කෙල්ලෙක්
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Meka samawa illanna deyak kiyala mama nan hithanne na..kohoma wunath kenek nikan samawa illanna nahane..eya waradak karapu bawa piligaththu nisane samawa illanne..samawa illannath kenekta nihathamani kama thiyenne one..e gana yurenita garu karanawa..:)

    වැරදිකිරීම මනුස්සගතියක් සමාව දීම දේව ගුනයක්:eek:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මාර විදියට සමාව ඉල්ලන්නේ :lol: අනේ මේකි දැක්කෙ නැල්ලූ කන්නාඩිය ලඟට ගියාම පව්. :P

    කොහේ දකින්නද යකෝ, කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල දෙකට නැමිලා කකුල් දෙකට යටින් බැලුවනම් දකින්න ඉඩ තිබුන.....
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Meka samawa illanna deyak kiyala mama nan hithanne na..kohoma wunath kenek nikan samawa illanna nahane..eya waradak karapu bawa piligaththu nisane samawa illanne..samawa illannath kenekta nihathamani kama thiyenne one..e gana yurenita garu karanawa..:)

    :) ekane nangi
    meka varadak venne kohomada neda?
    ai lankave anek kellonatath bari me vage modern vidiyata adinna? :dull:
    nangitath tiyenne me vage adinnai
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අැදුමෙන් වැඩක් නෑ.කලින් වැරදි කරා කියලා පිළිගත්ත ඵකම අැතිනේ..අද කාලේ ගෑණු කීයෙන් කී දෙනාද ඵහෙම කරන්නේ..