යුරෝප් ජෙප්පෝ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    අන්නේකයි මුල ඉඳන්ම ඕකුන්ව පාලනේ කරන් ඉන්න ඕනේ කියන්නෙ. අපේ රටේ නම් ඕකුන්ට මැසිමක් තියා ඉඩමක් වත් නෑ. පකයල අඳේට ගොවිතැන් කරන්නෙ. කනකර උගස් කරලයි ගොවිතැන පටන් ගන්නෙ. අස්වැන්න ගත්ත ගමන් කනකර බේරගන්නව. ඉතිරි දෙයක් කනවා. වැඩිය නටන්න දෙන්න හොඳ නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    අපේ අත්තගේ කීම අනුව අපි කුඹුරු පරිස්සම් කරනවා පණ වගේ... ඕනේ කුක්කෙක් බඩගුන්නට යටයි බොලැව්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,716
    113
    Kandy
    අන්නේකයි මුල ඉඳන්ම ඕකුන්ව පාලනේ කරන් ඉන්න ඕනේ කියන්නෙ. අපේ රටේ නම් ඕකුන්ට මැසිමක් තියා ඉඩමක් වත් නෑ. පකයල අඳේට ගොවිතැන් කරන්නෙ. කනකර උගස් කරලයි ගොවිතැන පටන් ගන්නෙ. අස්වැන්න ගත්ත ගමන් කනකර බේරගන්නව. ඉතිරි දෙයක් කනවා. වැඩිය නටන්න දෙන්න හොඳ නෑ.
    ගොවියෝ නැතිනම් කාලත් ඉවරයි මහත්තයෝ
     
    • Wow
    Reactions: ruchira55