යුරෝප් ජෙප්පෝ
ruchira55 Well-known member Mar 23, 2012 39,875 40,630 113 Mar 6, 2024 #3 අන්නේකයි මුල ඉඳන්ම ඕකුන්ව පාලනේ කරන් ඉන්න ඕනේ කියන්නෙ. අපේ රටේ නම් ඕකුන්ට මැසිමක් තියා ඉඩමක් වත් නෑ. පකයල අඳේට ගොවිතැන් කරන්නෙ. කනකර උගස් කරලයි ගොවිතැන පටන් ගන්නෙ. අස්වැන්න ගත්ත ගමන් කනකර බේරගන්නව. ඉතිරි දෙයක් කනවා. වැඩිය නටන්න දෙන්න හොඳ නෑ.
අන්නේකයි මුල ඉඳන්ම ඕකුන්ව පාලනේ කරන් ඉන්න ඕනේ කියන්නෙ. අපේ රටේ නම් ඕකුන්ට මැසිමක් තියා ඉඩමක් වත් නෑ. පකයල අඳේට ගොවිතැන් කරන්නෙ. කනකර උගස් කරලයි ගොවිතැන පටන් ගන්නෙ. අස්වැන්න ගත්ත ගමන් කනකර බේරගන්නව. ඉතිරි දෙයක් කනවා. වැඩිය නටන්න දෙන්න හොඳ නෑ.
Brandy2020 Well-known member May 15, 2018 20,436 25,681 113 Mar 6, 2024 #4 අපේ අත්තගේ කීම අනුව අපි කුඹුරු පරිස්සම් කරනවා පණ වගේ... ඕනේ කුක්කෙක් බඩගුන්නට යටයි බොලැව්
Honey Bunch Well-known member Nov 24, 2018 17,257 26,716 113 Kandy Mar 6, 2024 #5 ruchira55 said: අන්නේකයි මුල ඉඳන්ම ඕකුන්ව පාලනේ කරන් ඉන්න ඕනේ කියන්නෙ. අපේ රටේ නම් ඕකුන්ට මැසිමක් තියා ඉඩමක් වත් නෑ. පකයල අඳේට ගොවිතැන් කරන්නෙ. කනකර උගස් කරලයි ගොවිතැන පටන් ගන්නෙ. අස්වැන්න ගත්ත ගමන් කනකර බේරගන්නව. ඉතිරි දෙයක් කනවා. වැඩිය නටන්න දෙන්න හොඳ නෑ. Click to expand... ගොවියෝ නැතිනම් කාලත් ඉවරයි මහත්තයෝ Reactions: ruchira55
ruchira55 said: අන්නේකයි මුල ඉඳන්ම ඕකුන්ව පාලනේ කරන් ඉන්න ඕනේ කියන්නෙ. අපේ රටේ නම් ඕකුන්ට මැසිමක් තියා ඉඩමක් වත් නෑ. පකයල අඳේට ගොවිතැන් කරන්නෙ. කනකර උගස් කරලයි ගොවිතැන පටන් ගන්නෙ. අස්වැන්න ගත්ත ගමන් කනකර බේරගන්නව. ඉතිරි දෙයක් කනවා. වැඩිය නටන්න දෙන්න හොඳ නෑ. Click to expand... ගොවියෝ නැතිනම් කාලත් ඉවරයි මහත්තයෝ