යුරෝප් වල study with Engaged / Married patner
මේකයි සිද්දිය. මගේ කෙල්ල, masters study කරන්න යුරෝප් යනවා. finland වලට. interview call කරා. මෙයා හදන්නේ මාවත් එක්කගෙන යන්න. අපි තාම marry කරලා නෑ.
යන්න කලින් marry කරන්න ඕනෙද? engage වෙලා ගිහින් ඇවිත් පස්සේ marry කරන්න පුලුවන්ද?
මම දැනට work කරන්නේ logistic company එකක. senior executive. 4yrs exp තියෙනවා. එහෙ related ජොබ්ස් හොයාගන්න පුලුවන්ද? එහෙ නොර්මල් ජොබ්ස් මොනවද? මට යන්න සල්ලි පෙන්නන්න වෙයි කියල කිව්වා. කියක් වගේ පෙන්නන්න වෙයිද? කොහොමද පෙන්නන්නේ?

Last edited: