යුරෝපේ සුපර් මාකට් එකකට ගියා. මයි රිවීව්

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මෙහෙ ඇවිල්ල බඩු ටිකක් ගන්න සුපර් මාකට් එකකට ගියා අද පලවෙනි වතාවට. මුලින්ම කියන්න ඕනෙ බඩු ටික අරන් කැෂියර් ලඟට ගියාම ආගම ජාතිය මුකුත් ෆෝම් එකක පුරවල දෙන්න කිව්වෙ නෑ ලංකාවේ වගේ, බඩු ටික දුන්න සල්ලි ගෙව්වා. ඒ වගේම වැඩ කරන මිනිස්සු හරිම සුහද ශීලී, ගුඩ් මෝනින් සර් කියල සිනාමුසු මූනෙන් මාවයි පව්ලයි පිලිගත්තෙ. ඒ වගේම මාරු තියෙනවද සර් වගේ කතා මුකුත් නෑ, ක්‍රෙඩිට් කාඩ් වගේ නවීන ක්‍රම වලින් ගෙවන්න පුළුවන් ඕන දේකට. අනිත් එක ෂොපින් බෑග් වල බඩු උස්සන් යන්න ඕනේ නෑ කාට් එකේ දාගෙන එලියටම අරන් යන්න පුළුවන්.

    අනිත් එක එහේ ඕනෙම අවශ්‍යතාවකට බඩු වෙනම වෙන් කරල තියෙනව. "නව යොවුන් පුතාට ස්වයන් වින්දනේ යෙදී ශුක්‍රානු පිස දැමීමට ටිෂූ" කියල වෙනම අයිල් එකක් තියෙනව. මෙහෙනන් ළමයෙක් ලිංගය අල්ලලා හවු උනත් මරන් කන්න හදන්නෙ. ඒ මිනිස්සුන්ට ඒව මැජික් නෙමෙයි. මමත් පුතාට "උකු වශයෙන් පිට වීමට" කියල ලේබල් කරල තිබ්බ ටිෂූ බොක්ස් එකක් අරන් දුන්න. මන් කිව්ව "පුතේ දියර වගේ යනවනං කියන්න අපි ප්‍රඩක්ට් එක මාරු කරමු" කියල. දෙමව්පියො වශයෙන් අපිත් මේ රටවල් වල දියුණුවට හැඩ ගැහෙන්න ඕනෙ.

    මට ඉතින් උඹල වගේ ඔය ගෝත්‍රික දූපතේ හිර වෙලා දුක් විඳින උන් ගැන දුකයි (පොඩ්ඩක් හිනත් යනවා උඹල ගැන හෙහ් හෙහ්). පුළුවන්නන් ඔය අපායෙන් මිදිල යන්න බලපල්ලා. අපිනන් මේවයින් ගැලවිලා ගිහින් තියෙන්නේ. බායි.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,193
    10,059
    113
    උකු වශයෙන් පිට වීමට

    7vZB.gif
     
    • Haha
    Reactions: wawula

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඔය වගේ හෑල්ලක් දාන එක දැන් ෂෝ ඕෆ් කරන අලුත්ම ක්‍රමේ.

    මට ඉතින් උඹල වගේ ඔය ගෝත්‍රික දූපතේ හිර වෙලා දුක් විඳින උන් ගැන දුකයි (පොඩ්ඩක් හිනත් යනවා උඹල ගැන හෙහ් හෙහ්). පුළුවන්නන් ඔය අපායෙන් මිදිල යන්න බලපල්ලා. අපිනන් මේවයින් ගැලවිලා ගිහින් තියෙන්නේ. බායි.

    උන්ට ඇත්තටම කියා ගන්න ඕන ඔයටික තමයි. ඒක කෙලින්ම කියන්න බැරිනිසා හෑල්ලක් ලියනවා.
    ඇත්තටම තමන් ජීවත් වෙන විදිය ගැන සතුටු එකෙක් ඔය වගේ රෙද්දවල් ලියන්නේ නැහැ.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    😅😅මේකට මෙන්ශන් කරන්න දෙන්නෙක් නම් ඉන්නවා..ඵක්කො ඕන නෑ..දෙන්නම මේ වෙලාවේ බුදි අැති..😂😂