මේ ගංකබර බේසිකයෝ දැන් ලැට් එකට ගියත් ත්‍රෙඩ් දානවා.
වේශ ගෝටා හින්ද තමයි මේ ඔක්කොම![]()
මම දන්නේ නෑ. නමුත් බහුතරය ඔහොමයි. බඩ දඟලනවා වැරදිලාවත් ෆේස්බුක් එහෙම ගියොත්.ඌ ආතල් එකක් ගන්නේ![]()
තව ටික දවසකින් ඔක්කොම අඩු කුලේ උන් ඔහේ ආවම උබල වරෙන් මෙහෙමේ ගංකබර බේසිකයෝ දැන් ලැට් එකට ගියත් ත්‍රෙඩ් දානවා.
වේශ ගෝටා හින්ද තමයි මේ ඔක්කොම![]()
පාරට බැස්සම, සුපර්මාකට් එකකට ගියාම දැනටම වැඩිපුර ඇහෙනවා අඩුකුළේ කතාබහ. මම නං පටගාල මාරුවෙනවා.තව ටික දවසකින් ඔක්කොම අඩු කුලේ උන් ඔහේ ආවම උබල වරෙන් මෙහෙ![]()
මෙහෙ ඇවිල්ල බඩු ටිකක් ගන්න සුපර් මාකට් එකකට ගියා අද පලවෙනි වතාවට. මුලින්ම කියන්න ඕනෙ බඩු ටික අරන් කැෂියර් ලඟට ගියාම ආගම ජාතිය මුකුත් ෆෝම් එකක පුරවල දෙන්න කිව්වෙ නෑ ලංකාවේ වගේ, බඩු ටික දුන්න සල්ලි ගෙව්වා. ඒ වගේම වැඩ කරන මිනිස්සු හරිම සුහද ශීලී, ගුඩ් මෝනින් සර් කියල සිනාමුසු මූනෙන් මාවයි පව්ලයි පිලිගත්තෙ. ඒ වගේම මාරු තියෙනවද සර් වගේ කතා මුකුත් නෑ, ක්‍රෙඩිට් කාඩ් වගේ නවීන ක්‍රම වලින් ගෙවන්න පුළුවන් ඕන දේකට. අනිත් එක ෂොපින් බෑග් වල බඩු උස්සන් යන්න ඕනේ නෑ කාට් එකේ දාගෙන එලියටම අරන් යන්න පුළුවන්.
අනිත් එක එහේ ඕනෙම අවශ්‍යතාවකට බඩු වෙනම වෙන් කරල තියෙනව. "නව යොවුන් පුතාට ස්වයන් වින්දනේ යෙදී ශුක්‍රානු පිස දැමීමට ටිෂූ" කියල වෙනම අයිල් එකක් තියෙනව. මෙහෙනන් ළමයෙක් ලිංගය අල්ලලා හවු උනත් මරන් කන්න හදන්නෙ. ඒ මිනිස්සුන්ට ඒව මැජික් නෙමෙයි. මමත් පුතාට "උකු වශයෙන් පිට වීමට" කියල ලේබල් කරල තිබ්බ ටිෂූ බොක්ස් එකක් අරන් දුන්න. මන් කිව්ව "පුතේ දියර වගේ යනවනං කියන්න අපි ප්‍රඩක්ට් එක මාරු කරමු" කියල. දෙමව්පියො වශයෙන් අපිත් මේ රටවල් වල දියුණුවට හැඩ ගැහෙන්න ඕනෙ.
මට ඉතින් උඹල වගේ ඔය ගෝත්‍රික දූපතේ හිර වෙලා දුක් විඳින උන් ගැන දුකයි (පොඩ්ඩක් හිනත් යනවා උඹල ගැන හෙහ් හෙහ්). පුළුවන්නන් ඔය අපායෙන් මිදිල යන්න බලපල්ලා. අපිනන් මේවයින් ගැලවිලා ගිහින් තියෙන්නේ. බායි.
අඩේ ඒක මරු බන්මෙහෙ ඇවිල්ල බඩු ටිකක් ගන්න සුපර් මාකට් එකකට ගියා අද පලවෙනි වතාවට. මුලින්ම කියන්න ඕනෙ බඩු ටික අරන් කැෂියර් ලඟට ගියාම ආගම ජාතිය මුකුත් ෆෝම් එකක පුරවල දෙන්න කිව්වෙ නෑ ලංකාවේ වගේ, බඩු ටික දුන්න සල්ලි ගෙව්වා. ඒ වගේම වැඩ කරන මිනිස්සු හරිම සුහද ශීලී, ගුඩ් මෝනින් සර් කියල සිනාමුසු මූනෙන් මාවයි පව්ලයි පිලිගත්තෙ. ඒ වගේම මාරු තියෙනවද සර් වගේ කතා මුකුත් නෑ, ක්‍රෙඩිට් කාඩ් වගේ නවීන ක්‍රම වලින් ගෙවන්න පුළුවන් ඕන දේකට. අනිත් එක ෂොපින් බෑග් වල බඩු උස්සන් යන්න ඕනේ නෑ කාට් එකේ දාගෙන එලියටම අරන් යන්න පුළුවන්.
අනිත් එක එහේ ඕනෙම අවශ්‍යතාවකට බඩු වෙනම වෙන් කරල තියෙනව. "නව යොවුන් පුතාට ස්වයන් වින්දනේ යෙදී ශුක්‍රානු පිස දැමීමට ටිෂූ" කියල වෙනම අයිල් එකක් තියෙනව. මෙහෙනන් ළමයෙක් ලිංගය අල්ලලා හවු උනත් මරන් කන්න හදන්නෙ. ඒ මිනිස්සුන්ට ඒව මැජික් නෙමෙයි. මමත් පුතාට "උකු වශයෙන් පිට වීමට" කියල ලේබල් කරල තිබ්බ ටිෂූ බොක්ස් එකක් අරන් දුන්න. මන් කිව්ව "පුතේ දියර වගේ යනවනං කියන්න අපි ප්‍රඩක්ට් එක මාරු කරමු" කියල. දෙමව්පියො වශයෙන් අපිත් මේ රටවල් වල දියුණුවට හැඩ ගැහෙන්න ඕනෙ.
මට ඉතින් උඹල වගේ ඔය ගෝත්‍රික දූපතේ හිර වෙලා දුක් විඳින උන් ගැන දුකයි (පොඩ්ඩක් හිනත් යනවා උඹල ගැන හෙහ් හෙහ්). පුළුවන්නන් ඔය අපායෙන් මිදිල යන්න බලපල්ලා. අපිනන් මේවයින් ගැලවිලා ගිහින් තියෙන්නේ. බායි.
මු අාතල් එකක් අරන් තියෙන්නෙ කියල තේරෙන්නෙ නැති උනුත් ඉන්නවනෙ අම්මපා// මුලින්ම කියන්න ඕනෙ බඩු ටික අරන් කැෂියර් ලඟට ගියාම ආගම ජාතිය මුකුත් ෆෝම් එකක පුරවල දෙන්න කිව්වෙ නෑ ලංකාවේ වගේ,//
උබ ලංකාවේදී බඩු ගන්න යන කඩේ මොකක්ද ?