යු ටියුබ් විඩියෝ සිරියස් ඩවුන්ලොඩ් යු ටියුබ් විඩියෝ සිරියස් ඩවුන්ලොඩ් කරන්න පුළුවන් ෆයර් පොක්ස් ඇඩ්වන් එකක් දාලා තිබුනා දැන් දවස් දෙක තුනකට කලින් ඒ ත්රෙඩ් එකේ ලින්ක් එක තියන කෙනෙක් මට PM එකක් හරි මෙතන හරි දානවද තෑන්ක්ස්