යු ටියුබ් විඩියෝ සිරියස් ඩවුන්ලොඩ්

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යු ටියුබ් විඩියෝ සිරියස් ඩවුන්ලොඩ්

    යු ටියුබ් විඩියෝ සිරියස් ඩවුන්ලොඩ් කරන්න පුළුවන් ෆයර් පොක්ස් ඇඩ්වන් එකක් දාලා තිබුනා දැන් දවස් දෙක තුනකට කලින් ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක තියන කෙනෙක් මට PM එකක් හරි මෙතන හරි දානවද

    තෑන්ක්ස්
     
    • Like
    Reactions: kasun69

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83

    තෑන්ක්ස් මචං මගේ ගානේ රෙප් 6 ක්
    බමප් දාපු හැමොටමත් +6


    එත් මචං මේක නෙමෙයි මම හෙව්වේ එළකිරි එකේ ලින්ක් එකක් දාලා තිබුනා අන්න ඒ ලින්ක් එක මට හොයලා දෙන්න පුළුවන්නම්
     
    Last edited:

    qazxsw

    Member
    Aug 7, 2007
    169
    0
    0
    Kurunegala
    ඔය මොනවත් ඕනෙ නෑ බන්.

    01. ඉස්සර වෙලාම අලුත්ම JRE (Java Runtime Environment) install කරපන්.
    http://download.oracle.com/otn-pub/java/jdk/7u10-b18/jre-7u10-windows-i586.exe

    02. ඊට පස්සෙ Youtube එකට ගිහින් Browser ඒකෙ Address bar එකේ තියෙන address එක copy කරගනින්.

    03. www.catchvideo.net එකට පලයන්. එකෙ paste කරපන්. ඊට පස්සෙ Catch button 1 click කරපන්.

    04. එතකොට අහන ප්‍රශ්නෙට I accept කියල Tick එකක් දාලා Run button 1 click කරපන්. (මේක අහන්නෙ 1 පාරයි )

    05. ටික වෙලාවකින් Download Link Buttons ටික පෙන්නයි. කැමති Format එකේ button එක click කරල download කරගන්න. (IDM install කරල add තියෙනව නම් ඒකෙන් කෙලින්ම Download වෙයි.)


    එච්චරයි..!!!
     
    Last edited:

    qazxsw

    Member
    Aug 7, 2007
    169
    0
    0
    Kurunegala
    originally posted by mudrana:

    oya mukuth oone nehe, ara mam daala thiyana FF addon eka DL karala install kara ganna. oona magulak DL karaganna puluwan

    ඒකෙන් Download වෙන්නෙ FLV format 1 විතරයි නේද? මම කියපු විදිහට,

    webm 1080p, webm 720p, webm 480p, webm 360p, mp4 (Full HD) 1080p, mp4 720p, mp4 (Medium) 360p, flv 480p, flv 360p, flv 240p, 3gp 240p, 3gp 144p, Mp3

    මේ කියන ඕනෙම Format එකකින් මේ කියන ඕනෙම Quality එකකින් Download කර ගන්න පුලුවන්. Format එක ගැන හරි Quality ගැන හරි හොයන්න ඕනෙ නැත්නම් ඔයා කියන විදිහටත් Download කරගන්න පුලුවන්. මම කිව්වෙ Format එකයි Quality එකයි ගැන හොයන අයට.