මේ බෝසත්වරු ජනතාව වෙනුවෙන් කරන මේ දැනුවත් කිරීම බලය ලැබුණු පසු අමතක කරන්න එපා.
බෝම්බ කෑ මිනිසුන්ට බෝම්බ බිය නැති කළා කියා රවටන්න නම් එපා
අන්තවාදීන් අත්හළ යුතුය. නැවත ඔවුන් සමග අත්වැල් බැඳගෙන නිදහසට දහසකුත් දේවල් කියන්න එන්න එපා
මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුවී ඇත්තේ බලය නොලැබුණු කල මොළය පෑදීමත් බලය ලැබුණු කල මොළය පස් වීමත්වේ.
උඹ හිතුවද රනිල් හොද නෑ මහින්ද හොදයි මහින්ද හොද නෑ රනිල් හොදයි වගේ පිල් මාරුවක් විතරක් කරල දැන් රටට හරි යයි කියල.... නව දැක්මක්, උගත්කමක් ඇති 225 ක් පාර්ලිමේන්තු යන්න ඔ්න... ඒ වගේ ම සෘජු තීරණ ගන්න පුලූවන් නායකත්වයක් ජනාධිපති වෙන්න ඕන.... ඒ ඔක්කොටම වඩා වහල් මානසිකත්වයක් නැති එක අරමුණකට වැඩ කරන සිංහල ජාතියක් ඕන වෙනවා.... මම නම් හාස්‍යයෙන් උපහාසයෙන් හෝ ලොකු ටොක් පඩ ටෝක්වලින් හරි කරන්න ට්‍රයි කරන්න ඒ දේ.... ඔය උට්ට පක්ෂ මට වැඩක් නෑ....
225ක් මොකටද බං ලංකාව වගේ පොඩි රටකට?

