යූඇන්පී තීම් එක....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේ බෝසත්වරු ජනතාව වෙනුවෙන් කරන මේ දැනුවත් කිරීම බලය ලැබුණු පසු අමතක කරන්න එපා.
    බෝම්බ කෑ මිනිසුන්ට බෝම්බ බිය නැති කළා කියා රවටන්න නම් එපා
    අන්තවාදීන් අත්හළ යුතුය. නැවත ඔවුන් සමග අත්වැල් බැඳගෙන නිදහසට දහසකුත් දේවල් කියන්න එන්න එපා
    මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුවී ඇත්තේ බලය නොලැබුණු කල මොළය පෑදීමත් බලය ලැබුණු කල මොළය පස් වීමත්වේ.

    උඹ හිතුවද රනිල් හොද නෑ මහින්ද හොදයි මහින්ද හොද නෑ රනිල් හොදයි වගේ පිල් මාරුවක් විතරක් කරල දැන් රටට හරි යයි කියල.... නව දැක්මක්, උගත්කමක් ඇති 225 ක් පාර්ලිමේන්තු යන්න ඔ්න... ඒ වගේ ම සෘජු තීරණ ගන්න පුලූවන් නායකත්වයක් ජනාධිපති වෙන්න ඕන.... ඒ ඔක්කොටම වඩා වහල් මානසිකත්වයක් නැති එක අරමුණකට වැඩ කරන සිංහල ජාතියක් ඕන වෙනවා.... මම නම් හාස්‍යයෙන් උපහාසයෙන් හෝ ලොකු ටොක් පඩ ටෝක්වලින් හරි කරන්න ට‍්‍රයි කරන්න ඒ දේ.... ඔය උට්ට පක්ෂ මට වැඩක් නෑ....​
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342

    :rofl:225ක් මොකටද බං ලංකාව වගේ පොඩි රටකට?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :rofl:225ක් මොකටද බං ලංකාව වගේ පොඩි රටකට?

    දැන් තියෙන ක‍්‍රමේ ඒකනේ බං... ඔලුව තියෙන එවුන් ටිකක් ගියාට පස්සේ ඔ්ක වෙනස් කරන්න පුලුවන්.... දැන් ඉන්න එවුන් 225 ත් මදි කියන්නේ....​
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    reputation_neg.gif
    යූඇන්පී තීම් එක.... 05-15-2019 11:38 AM I want next video your mom get bbc in her ass and cream pie , I want see her fuck deeper and faster with bikini
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    UNP gom bettata thamath heen nulen kade yana un innawa. owa unta therunath onta one pakshe dinawanna nehttham mahinda hora ta kelawanna
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    ශ්‍රී ලන්කාවෙ ඇමෙරිකානු හමුදා කදවුරකට ආන්ඩුව එකග වෙයි

    ඔබට සතුටුද දැන්...

    ආදරණීය ජනතාවනි, තමන් දැඩි ලෙස විශ්වාස කල තමන්ගේ නායකත්වය විසින් රටට හොරා සිදුකල මහා අපරාධයන් හි සුලමුල රටවැසියාට වසන් කලද..දැන් දැන් කරලියට නැගෙමින් තිබේ..නුඹට සියල්ල අහිමි වුවද..මතු පරපුරට හෝ පය ගසා සිටීමට රටක් අවැසි බව සිතන්න. මේ රට තවත් හයිටියක් කරන්නට ජනතා ද්‍රෝහී දේශපාලුවන්ට ඉඩ දෙන්න එපා. මෙය තීරණාත්මක මොහොතකි. 71 වසරක් රට රැවටු පාපිෂ්ඨ දේශපාලනයට නිමාවක් ගෙන ඒමට පෙරට එන්න..

    ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් ගිවිසුමට අනුව "ත්‍රස්තවාදය විනාශ කිරීම "සඳහා සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට ඇමෙරිකානු හමුදා කඳවුරක් ඉදිකිරීමේ අවස්ථාව උදා වී ඇත.

    Sri Lanka gained a spot after the country agreed to house a US military base to cooperate in the fight against terrorism.

    මෙවැනිම ත්‍රස්තවාදයක් ඇමෙරිකානුවන් විසින් ලිබියාවේ , ඇෆ්ගනිස්තානයේ , ඉරාකයේ, සිරියාවේ මැඩපැවැත්වූ බව අමතක නොකරන්න..සදාම් හුසේන් ගේ මහා පරිමාන න්‍යෂ්ඨික හා ජීව විද්‍යාත්මක අවි විනාශ කිරීමට පැමිණි ඔවුන් ඒ කිසිවක් සොයාගත නොහැකි වුවද , එරට තෙල් නිධි වසර හතක් පුරා බින්දුවට හිංදු බව රහසක් නොවේ..ඇමෙරිකානු ත්‍රස්ත මර්ධනය යනු අරමුණු දහසක ව්‍යාපෘතියකි. එයට ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේ එරට පුරවැසියන් හා මේ රටේ අමන දේශපාලුවන් විසිනි

    60285953_343080409685370_5669833945752010752_n.jpg

    Source- https://news-ap.com/u-s-adds-sri-la...er8eH_s97Yw6OMSUI66Oe3c8YBg839lOx_6yotSNP5Omk
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    තොරතුරු ලැබිලත් ජනතාවට ආරක්ෂාව දෙන්න බැරි වූ දේශපාලකයන් අද තමන්ගේ ආරක්ෂාව උපරිම ලෙස සලසාගෙන ගමන් බිමන් යති,
    රට මෙතරම් ආරක්ශිත නම් ඇයි ඔබට අමතර ආරක්ෂාවක්

    https://www.facebook.com/chaturaalwisfans/videos/1292929407529463/
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශ්‍රී ලන්කාවෙ ඇමෙරිකානු හමුදා කදවුරකට ආන්ඩුව එකග වෙයි

    ඔබට සතුටුද දැන්...

    ආදරණීය ජනතාවනි, තමන් දැඩි ලෙස විශ්වාස කල තමන්ගේ නායකත්වය විසින් රටට හොරා සිදුකල මහා අපරාධයන් හි සුලමුල රටවැසියාට වසන් කලද..දැන් දැන් කරලියට නැගෙමින් තිබේ..නුඹට සියල්ල අහිමි වුවද..මතු පරපුරට හෝ පය ගසා සිටීමට රටක් අවැසි බව සිතන්න. මේ රට තවත් හයිටියක් කරන්නට ජනතා ද්‍රෝහී දේශපාලුවන්ට ඉඩ දෙන්න එපා. මෙය තීරණාත්මක මොහොතකි. 71 වසරක් රට රැවටු පාපිෂ්ඨ දේශපාලනයට නිමාවක් ගෙන ඒමට පෙරට එන්න..

    ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් ගිවිසුමට අනුව "ත්‍රස්තවාදය විනාශ කිරීම "සඳහා සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට ඇමෙරිකානු හමුදා කඳවුරක් ඉදිකිරීමේ අවස්ථාව උදා වී ඇත.

    Sri Lanka gained a spot after the country agreed to house a US military base to cooperate in the fight against terrorism.

    මෙවැනිම ත්‍රස්තවාදයක් ඇමෙරිකානුවන් විසින් ලිබියාවේ , ඇෆ්ගනිස්තානයේ , ඉරාකයේ, සිරියාවේ මැඩපැවැත්වූ බව අමතක නොකරන්න..සදාම් හුසේන් ගේ මහා පරිමාන න්‍යෂ්ඨික හා ජීව විද්‍යාත්මක අවි විනාශ කිරීමට පැමිණි ඔවුන් ඒ කිසිවක් සොයාගත නොහැකි වුවද , එරට තෙල් නිධි වසර හතක් පුරා බින්දුවට හිංදු බව රහසක් නොවේ..ඇමෙරිකානු ත්‍රස්ත මර්ධනය යනු අරමුණු දහසක ව්‍යාපෘතියකි. එයට ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේ එරට පුරවැසියන් හා මේ රටේ අමන දේශපාලුවන් විසිනි

    60285953_343080409685370_5669833945752010752_n.jpg

    Source- https://news-ap.com/u-s-adds-sri-la...er8eH_s97Yw6OMSUI66Oe3c8YBg839lOx_6yotSNP5Omk

    අවුලක් නෑ හාමු ඉන්නවා නේ. හාමු කිව්වොත් හා..නැද්ද ගූ ඇන් පී සහෝදරවරුනි.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මිනීමරු UNP දේශපාලනය තියන තුරු මේ රට ගොඩගත නොහැක. සියල්ල වනසා දමන්නේය. ආගම ,ජාතිය ,සින්හල කම බිමට සමතලා කරමින් ඇත. රටට කෙතරම් විනාශයක් කලද උන්ට වහල් කම් කරන්නන්ගෙන්ද අඩුවක් නැත. පුදුමය කියන්නේ උන් අතර සින්හල බෞද්ධයන්ද සිටීමය.
    අතීතය හොදට විමසා බැලුවොත් මේ සියල්ල තේරුම් ගත හැක.
    :D