යූටියුබ් ඉන්ටනැෂනල් මාකට් එකට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    යූටියුබ් ඉන්ටනැෂනල් මාකට් එකට

    මම යුටියුබ් අකවුන්ට් එකක් හැදුවා දැන් අවුරුද්දකට එකහමාරකට විතර කලින්. එකේ ලංකාවේ සින්දුවක් දැම්ම. සිංහල එකක්. මතකයි දාපු කාලේ කොපිරයිට් වලටද මන්දා මේල් එකක් ආව වගේ. ඇත්තටම දැන් මගේ චැනල් එකට කොපිරයිට් වැදිලද බලන්නේ කොහෙන්ද?

    සිංහල සින්දුව නිසා විව්ස් තියෙන්නේ ලංකාවේ එව්වා. මම මේ චැනල් එක ඉන්ටනැෂනල් මාකට් එක ටාගට් කරලා කරන්න ඉන්නවා නම් මේ චැනල් එකෙන් ඒ දේ කරගන්න බැරිවෙයිද? අලුත් චැනල් එකක් හදන්න වෙයිද? :baffled:
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මම යුටියුබ් අකවුන්ට් එකක් හැදුවා දැන් අවුරුද්දකට එකහමාරකට විතර කලින්. එකේ ලංකාවේ සින්දුවක් දැම්ම. සිංහල එකක්. මතකයි දාපු කාලේ කොපිරයිට් වලටද මන්දා මේල් එකක් ආව වගේ. ඇත්තටම දැන් මගේ චැනල් එකට කොපිරයිට් වැදිලද බලන්නේ කොහෙන්ද?

    සිංහල සින්දුව නිසා විව්ස් තියෙන්නේ ලංකාවේ එව්වා. මම මේ චැනල් එක ඉන්ටනැෂනල් මාකට් එක ටාගට් කරලා කරන්න ඉන්නවා නම් මේ චැනල් එකෙන් ඒ දේ කරගන්න බැරිවෙයිද? අලුත් චැනල් එකක් හදන්න වෙයිද? :baffled:

    english walin subtite dapan

    sindu remix karapan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    english walin subtite dapan

    sindu remix karapan

    සින්දු චැනල් එකක් නෙමෙයි කරන්න ඉන්නේ. මම ආතල් එකට කලින් සින්දුවක් දැම්මේ. කොපිරයිට් වැදිලද බලන්නේ කොහොමද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    video eka gawa pennwa detail wala copyright wadaila num

    ආ හරි වැදිලා නෑ. දැන් කියපන්කො මේ සින්දු ටික තියෙද්දී වෙන කඩ්ඩ චැනල් එකක් විදිහට කන්වර්ට් කරලා ඉන්ටනැෂනල් ඕඩියන්ස් එකට ගෙනියන එකද අමාරුද කියල? පලවෙනි වීඩියෝ එක ලෝකල් ඕඩියන්ස් එක බලපු නිසා ඊළඟට දාන එව්වත් එහෙම වෙයිද? :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113

    ආ හරි වැදිලා නෑ. දැන් කියපන්කො මේ සින්දු ටික තියෙද්දී වෙන කඩ්ඩ චැනල් එකක් විදිහට කන්වර්ට් කරලා ඉන්ටනැෂනල් ඕඩියන්ස් එකට ගෙනියන එකද අමාරුද කියල? පලවෙනි වීඩියෝ එක ලෝකල් ඕඩියන්ස් එක බලපු නිසා ඊළඟට දාන එව්වත් එහෙම වෙයිද? :(
    parana ekema danna puluwan habai kohomda weida kiyala katawath kiyanna baha. Eka youtube algorithm eken detect karana widiya thama.

    danata inne local sub lanam egollantama thama oya daana international video isellama youtube promote karanne. ithin sub lata english video wadak naththan egollo balanne naha, naththan poddak balala close karanawa.
    Eka algorithm eken video eka etharam honda naha kiyala detect karanna signal ekak wenna puluwan. mokada oyagema subla e video eka balanne nathi nisa.

    Anik paththen aluthma channel ekaka dammama sub la aththema nathi nisa promote wenna tikak kal yanna puluwan. habai ethakota youtube eka subla nathi nisa normal promote karala video eke performance eka balanne.

    Kohoma namuth oya anunge sinduwak daala ekata email ekak awa nam youtube eken eka copyright strike ekak nowunath wena kenek claim karapu ekakda danne naha. Email eke mokadda awe balanna.
    Ehema anunge claim karapu content thiyanakota channel eka monetize enable kara gannath tikak amarui.