යූටියුබ් ඉන්ටනැෂනල් මාකට් එකට
මම යුටියුබ් අකවුන්ට් එකක් හැදුවා දැන් අවුරුද්දකට එකහමාරකට විතර කලින්. එකේ ලංකාවේ සින්දුවක් දැම්ම. සිංහල එකක්. මතකයි දාපු කාලේ කොපිරයිට් වලටද මන්දා මේල් එකක් ආව වගේ. ඇත්තටම දැන් මගේ චැනල් එකට කොපිරයිට් වැදිලද බලන්නේ කොහෙන්ද?
සිංහල සින්දුව නිසා විව්ස් තියෙන්නේ ලංකාවේ එව්වා. මම මේ චැනල් එක ඉන්ටනැෂනල් මාකට් එක ටාගට් කරලා කරන්න ඉන්නවා නම් මේ චැනල් එකෙන් ඒ දේ කරගන්න බැරිවෙයිද? අලුත් චැනල් එකක් හදන්න වෙයිද?