යූටියුබ් චැනල් සහ සල්ලි

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එල එල බ්‍රෝ......
    මමත් ඔයාගේ වීඩියෝස් බලන කෙනෙක් තමා
    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහෝදරයා මේක මගේ පෞද්ගලික ප්‍රශ්නයක්......

    යම් යූ ටියුබ් චැනල් එකක් බෑන් වෙන්නේ කොහොමද?

    මම මේක අහන්නේ මට මේ කිරියෙ එකෙක්ගෙන් ලොකු චෝදනාවක් තියනව මම සහ මගේ මිත්‍රයින් පිරිසක් (12ක් විතර වගේ) රිපෝට් කරල උගේ චැනල් දෙකක් බෑන් කෙරෙව්වා කියලා....
    මම උගේ චැනල් බලලත් නෑ, දැකලත් නෑ. අනික ඉන්ටනෙට් මනි කියන්නේ මට ග්‍රීක්. මගේ ෆිල්ඩ් එකත් නෙවෙයි.
    මම මේක අහන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි මේ කරන චෝදනාව නිසා. අපි එහෙම දෙයක් කෙරුවෙ නෑ කියල අපි සහ දෙයියො තමා දන්නේ. එහෙම රිපෝට් කල පමණින් චැනල් බෑන් කරනවා ද??????
     
    Oct 3, 2008
    1,723
    437
    0

    Youtube eke neethi walin pita gihin thiyanawanam report kaloth thamay prashnayak wenne. ehema nathuwa prashnayak wenna widiyak naa. mokada ehema karanawanam chanux bro kiyana ekata inna tharahakarayo set eke gana baluwoth uge youtube channel eka ayn wela dan gasuth pala wela thiyenna onane , eth ehema naa uge subscribers 100000+ innawa danata , dan awrudu ganak wenawa channel ekata. neethi walata pitin karana ekaknam report kaloth ayn karanawa. thamange channel eke waraddak nathnam , copy karapuwa nathnam , youtube neethi walata pita gihin nathnam report kala kiyala ayn karanne naa.

    eth wenath black hat krama thiyanawada kiyalanam mama danne naa.
     
    Last edited:
    • Like
    Reactions: sankapeiris

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    සහෝදරයා මේක මගේ පෞද්ගලික ප්‍රශ්නයක්......

    යම් යූ ටියුබ් චැනල් එකක් බෑන් වෙන්නේ කොහොමද?

    මම මේක අහන්නේ මට මේ කිරියෙ එකෙක්ගෙන් ලොකු චෝදනාවක් තියනව මම සහ මගේ මිත්‍රයින් පිරිසක් (12ක් විතර වගේ) රිපෝට් කරල උගේ චැනල් දෙකක් බෑන් කෙරෙව්වා කියලා....
    මම උගේ චැනල් බලලත් නෑ, දැකලත් නෑ. අනික ඉන්ටනෙට් මනි කියන්නේ මට ග්‍රීක්. මගේ ෆිල්ඩ් එකත් නෙවෙයි.
    මම මේක අහන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි මේ කරන චෝදනාව නිසා. අපි එහෙම දෙයක් කෙරුවෙ නෑ කියල අපි සහ දෙයියො තමා දන්නේ. එහෙම රිපෝට් කල පමණින් චැනල් බෑන් කරනවා ද??????

    ඉස්සෙල්ලම කියන්නම්කො මම යූටියුබ් සම්බන්ඳ එක්ස්පර්ට් කෙනෙක් නම් නෙමෙ හැබැයි ඉතින් 2010 ඉඳන් චැනල් කරල තියෙන නිසා ටිකක් දන්නවා

    මෙහෙමයි අය්යා
    රිපෝට් කරන්න ඉස්සෙල්ලම චැනල් එක දැනගත්ත කියමුකො ( ගොඩක් එලකිරි එකේ චැනල් කරන අය චැනල් එක කියන්නෙ නෑ කරත් ) එහෙම කරල රිපෝට් කරමයිත් කියමු, එහෙම කලාම යූටියුබ් එකේ එම්ප්ලෝයිස්ලා බලනවා කමියුනිටි ගයිඩ්ලයින් කඩල තියෙද කියල, එහෙම නැත්නම් 12ක් නෙමෙ 120ක් රිපොර්ට් කලත් වැඩක් නෑ...
    අනික කොච්චර ඒතියස්ට්ලගෙ චැනල් රිපෝට් කරනවද රිලිජස් ගෲප් එකතු වෙලා, සමහර එවා ඩවුන් අකලත් ආයෙ අප් කරල ගන්නවා එහෙම චැනල් එකේ අවුලක් නැත්නම් කරන්න බෑ
    අනික ටිකක් ලොකු චැනල් එකක් නම් ( එහෙම බනිනවා ඇත්තෙ ලොකු චැනල් එකක් නිසා වෙන්න ඇතිනෙ ) එතකොට තවත් අමාරුයි..
    චනුක්ස්, එස් එල් ගීක් වගේ අප් වීගෙන එන චැනල් වලට එන කේස් දාන කේස් දෙන ගේම් අපි දන්නවනෙ ( සබ් 10,000 වගේ පැනපු චැනල් කරල ලන්කාවෙ අයගේ වට්සප් ගෲප් එකක් තියේ ) එහෙනම් ඒ එන කෙස් walata එයාලගෙ චැනල් හැඳිගෑවිලා ගිහින් තියෙන්න ඕනි..ඔය ඉන්නෙ යසට

    හැබැයි හොර වැඩ කරන චැනල් එකක් නම්, කොපිරයිට් කෙස් එකක් අවොත් ඒ අදාල වීඩියෝ එක ඩවුන් කරනවා, එහෙමත් ස්ට්‍රයික් 3ක් අවොත් දවස් 90කට චැනල් එකෙ ඇඩ්සෙන්ස් ඩිසේබල් කරනව, එහෙම එහෙම එක දිගටම කොපිරයිට් කේස් ආවොත් ( රිපෝට් කලත් නැතත් කවද හරි මාට්ටු වෙනවා ) අනිකා ඩවුන් වෙනවා

    එහෙම නැතුව මේ එක එක්කෙනා එකතු වෙලා රිපොර්ට් කලාට ඩවුන් වෙන්නෙ නෑ ආවට ගියාට චැනල් ( channel eke asadarana, හොර වැඩ නැත්නම් )
     
    බොහොම ස්තූතියි සහ පින් මේ පැහැදිළි කිරීමට. ඔය ෆිල්ඩ් එක ගැන මම අදෝ සංසාරයක් දන්නේ නෑ. මම මේක ඇහුවේ වෙන හේතුවක් නිසා නෙවෙයි මට සහ මගේ මිතුරන් පිරිසකට ලොකු චෝදනාවක් එල්ල කරල තියනව මේකේ ඉන්න එකෙක් ඌ මාසෙකට කල්ෂෙකට ළග ගාණක් හෙව්ව චැනල් එක මම සහ මගේ මිතුරන් එකතු වෙලා රිපෝට් කරල බෑන් කරා කියලා. අපි කොහොමටවත් එහෙම කලේ නෑ. දැන් හොදට ම පැහැදිළියි චැනල් එක බෑන් කරපු හේතුව රිපෝටින්ග් නෙවේ කියලා....
    අර චෝදනාව, හුදෙක් අපිව මේකේ අන්ෆේමස් කරන්න ගත්ත නිහීන ක්‍රියාමාර්ගයක් කියලා........
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    අඩේ මාත් උබගේ video බලනවා. ETS 2 එකට බැනපු එකනම් කැත වැඩේ බන්. එක පට්ට ගේම් එක. :D:D එල දිගටම කරන පලයන්. ජය වේවා !!
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මටත් මාසෙකට $550 - 650ක් ලැබෙනවා
    මහ ලොකු දෙයක් නම් කරන්නෙ නැහැ, පොඩි පොඩි ගේම්ස් ප්ලේ කරන එක කරන්නෙ
    IkAzp08wTWeJQ6lyZjMEeQ.png

    සිංහල නම් කරන්නේ නැහැ, ඉංග්‍රීසි විතරයි :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම නැතුව මේ එක එක්කෙනා එකතු වෙලා රිපොර්ට් කලාට ඩවුන් වෙන්නෙ නෑ ආවට ගියාට චැනල්

    දැන් මචන් උඹ කියන්නෙ උඹගේ චැනල් එක කට්ටිය රිපෝර්ට් කලොත් බෑන් වෙන්නෙ නැද්ද?
    මම නම් හිතන්නෙ සාධාරන, අසාධාරන මොක උනත් බෑන් වෙනවා රිපෝර්ට් කලොත් :baffled:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    දැන් මචන් උඹ කියන්නෙ උඹගේ චැනල් එක කට්ටිය රිපෝර්ට් කලොත් බෑන් වෙන්නෙ නැද්ද?
    මම නම් හිතන්නෙ සාධාරන, අසාධාරන මොක උනත් බෑන් වෙනවා රිපෝර්ට් කලොත් :baffled:

    වැරදි . එහෙම රිපෝර්ට් කල පලියට බෑන් වෙනවනම් ..youtube එකේ තියෙන හොද channels කියක් නම් මෙලහකට බෑන් වෙලා ඇත්ද ... තමන්ගේ නොවන අනුන්ගේ video දාලනම් තියෙන්නේ ...රිපෝර්ට් කලොත් බෑන් වෙනවා ...හැබැයි ..දාලා තියෙන්නේ තමන්ම මහන්සියෙන් ..කරපු තමන්ගේ videos නම් ..මොකා රිපෝර්ට් කලත් මුකුත් වෙන්නේ නැ ...

    දැන ගත යුතු කාරණා

    1.තමන්ගේ චැනල් එක කිසිම තැනක සදහන් කරන්න එපා ..
    2.තමන් දාන videos මොනවද ..ඒවා කිසි දෙයක් කිසිම කෙනෙක්ට කියන්න එපා ...විශේෂයෙන් ලංකාවේ හැත්තට ...
    3.කිසි කෙනෙක්ට උදවු කරන්න යන්න එපා ..තමන් සල්ලි හොයනවනම් පාඩුවේ ගානක් හොයන පැත්තකට වෙලා ඉන්න ඕනේ ...

    ඔය adsence කෙරුවාව කාලා තියෙන්නේ ලංකාවේ ඉන්න මෝඩ හැත්ත ..ස්පෑම් කර කර ...කිසි කෙනෙක්ට කිසි දෙයක් කියා දෙන්න නරකයි ....ලංකාවේ උන් ඉරිසියයි කවුරුහරි කීයක් හරි හොයන ඉන්නවට ..කාට හරි කෙලවන්නමයි බලන්නේ ...
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....

    Videos share karanne nathuwa kohomada ban, views ganne??:confused::confused:
     
    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    Macahnla api usa widihata chanel ekak patan gena conformation letter eka enakota adress eka maru karaganna puluwan da. Mage yaluwek august wala usa yanawa. Danma chanel ekak patan aran uge adress eken verify karaganna beluwe...