යූටුබ් ඩිස් ලයික්

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මචන්ල මට නම් හිතෙන්නේ යූටුබ් එකේ ඩිස් ලයික් වැටෙන්නේ ඔටෝමේශන්.සමහර විඩිඕ ඒ කියන්නේ මනුස්සයෙක් කීයටවත් ඩිස්ලයික් කරන්නැති ඒවටත් ඩිස්ලයික් වැටිල තියෙනව
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,266
    113
    ඉරාජ් අාණ්ඩුවට කඩේ යන නිසා ඵයාගෙ වීඩියෝ වලට කොහොමත් ඩිස්ලයික් දාන අය දානවා ඒ වීඩියෝ ඵක මොකක් වුනත්.
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඉරාජ් අාණ්ඩුවට කඩේ යන නිසා ඵයාගෙ වීඩියෝ වලට කොහොමත් ඩිස්ලයික් දාන අය දානවා ඒ වීඩියෝ ඵක මොකක් වුනත්.
    :yes:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    dislike දැම්මට ඇත්තටම දෙයක් වෙන්නෙ නැති හින්දා මම දාන්නෙ නෑ. නැත්නම් Iraj වගේ ආත්මයක් නැති එකෙක්ගේ බොරුවලට dislike දාන්න දෙපාරක් හිතන්නෙ නෑ
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මොකක් හරි වැදගත් දෙයක් හොයනකොට උඩින්ම මතුවෙන ඉන්දියන් ගොබ්බ වීඩියෝ වලටනං ඉඳහිටල දානව.