යූසර් අකවුන්ට් වලට තහංචි පැනවීම....

tuan siraj

Junior member
  • Sep 1, 2009
    96
    8
    18
    WAttala
    යූසර් අකවුන්ට් වලට තහංචි පැනවීම....

    මචන්ලා මේකයි සීන් එක.... මගේ PC එකේ User account දෙකක් තියෙනවා. මට ඕනේ අනිත් User account එකේ Features අඩු කරන්න. ඒ account එක Limited account එකක් උනත් මට මේ ටිකත් ඒකට කරගන්න ඕනේ....
    1- Control panel එක නැත්තටම නැති කරලා දාන්න.
    2- Run window එක Disable කරගන්න.
    3 - සමහර programs open කරගන්න බැරි විදියට Restrict කරන්න.
    4 - ඕනෑම Softwares එකක් install කරන්න බැරි විදියට limit කරන්න. ( Limited account එකෙන් Softwares install කරන්න බැරි උනත් ගොඩක් ඒවා install කරන්න පුළුවන්. :no: )

    මන් මේ ටික කරගන්න විදිය google එකේ එපවෙන්න හෙව්වා. බට් තාම හරි පිලියමක් හම්බුනේ නෑ.... :no:
    ඕක කරගන්න විදිය කවුරු හරි දන්නවනම් HELP එකක් කොරන්ඩෝ... :D
    නැත්තන් BUMP පාරක් වත් දාගෙන යන්ඩ....!!!

    ජය වේවා..... :rofl::rofl::rofl: