යූ ටියුබර්ස්ලා ට හොදින් කියන්නෙ අහනවා නම් අහපං නැත්තං කෙලවගනිං .

Seven Hearts

Junior member
  • Oct 29, 2020
    32
    29
    18
    යූ ටියුබර්ස්ලා ට හොදින් කියන්නෙ අහනවා නම් අහපං නැත්තං කෙලවගනිං . සබ් ටු සබ් හොරට කෙරුවොත් යූ ටියුබ් එකේ ඇල්ගොරිදම් වලට අහුවෙනවා. උන් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා උන්ගෙ ඇල්ගොරිදම් පට්ටයි. එකම වීඩිියෝ එක එකම බ‍්‍රව්සරෙ එකවුන්ටස් දාගෙන බලන්න එපා එක පාරට එකක් බලපං අනික එකම වීඩියෝ එක බලන්නත් එපා සබ් 5 ක් නම් වීඩියො 5 යි පහම විනාඩි 1 හො 2 ගානෙ බලන්න එපා විනාඩි 1.2.3.2.1 වශයෙන් බලන්න. සබ් අඩුවුනා කියලා අඩන්නේ ඒකයි. කවුරුත් අන්සබ් කරන්නෑ. ඒක ඔටෝ සිද්ධ වෙන්නෙ වංචාව අහුවුනාම. සබ් ටු සබ් නොකරම ඉන්නවා නම් වඩා හොදයි. ඒක නීතිවිරෝධියි උඹලාගෙ චැනල් බෑන් වෙන්නත් පුළුවන්. හොදම වැඩේ වංචා නොකර SEO වැඩි කරගන්න දැනුම ලබා ගනිං යූටියුබ් එක්ම තියනවා ඒ ක‍්‍රම. එතකොට උඹලා ෙග් වීඩියෝ මුලට එනවා කවුරුත් පස්සෙ ගිහින් බලෙන් සබ් ගන්න ඔ්නෙ නෑ. හැබැයි උඹලා දාන වීඩියෝ වැදගම්මක් නැත්තං SEO හොද උනත් මොකෙක් වත් බලන්නෑ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ගෙදර කවුරුත් නැති වෙලේ තාත්තා දුව එක්ක කරපු වැඩේ ,, අම්මෝ.. හුම්මෝ කියල දාන්න එපා අපි බලන්නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    VPN එකකුත් දාල ලොකේශන් එකත් යූඇස්ඒ දාල තියෙන්නෙ.
    ලන්කාවෙ එකට ලොග් උනාම නිකන් පිටකොටුවෙ කක්කුස්සියෙ බිත්තිය වගේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    change your country to EU country ..
    best way to avoid SL junk :)
    VPN එකකුත් දාල ලොකේශන් එකත් යූඇස්ඒ දාල තියෙන්නෙ.
    ලන්කාවෙ එකට ලොග් උනාම නිකන් පිටකොටුවෙ කක්කුස්සියෙ බිත්තිය වගේ.
    Mine is UK
    Also I kept rejecting Sri Lankan channels for weeks. Now my YT doesn't show anything local.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    I've Chosen Canada. Only follow few SL channels including Ramuwa. That's all. no more junk channels...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    I choose Australia and still some junk are there. Lol.
    keep rejecting local channels. It will be hard for the first few weeks but it's worth. Reject all local channels.
    Also like and subscribe to Australian channels.
    Most importantly, DON'T watch anything local on that YT acc.
    Use another browser to watch local stuff if you need.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    keep rejecting local channels. It will be hard for the first few weeks but it's worth. Reject all local channels.
    Also like and subscribe to Australian channels.
    Most importantly, DON'T watch anything local on that YT acc.
    Use another browser to watch local stuff if you need.
    I've been doing that actually. I think it's a bit better now.
    I only watch the SL parody trailers for marvel movies from dexterslk. Other than that, I sometimes listen to SL music.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    I've been doing that actually. I think it's a bit better now.
    I only watch the SL parody trailers for marvel movies from dexterslk. Other than that, I sometimes listen to SL music.
    Anything related to SL, no matter what it is, would annul the signals you sent by rejecting other SL channels. If you watch a single SL video, that renders all your efforts invalid. Simple as that.
     
    • Like
    Reactions: Walter White

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    VPN එකකුත් දාල ලොකේශන් එකත් යූඇස්ඒ දාල තියෙන්නෙ.
    ලන්කාවෙ එකට ලොග් උනාම නිකන් පිටකොටුවෙ කක්කුස්සියෙ බිත්තිය වගේ.
    සිරා කතාව, ලංකාවේ උන් කීයෙන් කීයද වැඩකට ඇති දෙයක් දාන්නේ ඔක්කොම එක එක වල් පල්,
    ඕවා ගොඩ දවසක් කරන්ඩ හම්බෙන්නේ නැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    keep rejecting local channels. It will be hard for the first few weeks but it's worth. Reject all local channels.
    Also like and subscribe to Australian channels.
    Most importantly, DON'T watch anything local on that YT acc.
    Use another browser to watch local stuff if you need.

    doing the same for years now. one or two pops up sometimes. not interested -> tell us why -> I don't like the video takes care of that.:yes::D
     
    • Love
    Reactions: Mawathagama