යූ ටියුබර්ස්ලා ට හොදින් කියන්නෙ අහනවා නම් අහපං නැත්තං කෙලවගනිං . සබ් ටු සබ් හොරට කෙරුවොත් යූ ටියුබ් එකේ ඇල්ගොරිදම් වලට අහුවෙනවා. උන් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා උන්ගෙ ඇල්ගොරිදම් පට්ටයි. එකම වීඩිියෝ එක එකම බ‍්‍රව්සරෙ එකවුන්ටස් දාගෙන බලන්න එපා එක පාරට එකක් බලපං අනික එකම වීඩියෝ එක බලන්නත් එපා සබ් 5 ක් නම් වීඩියො 5 යි පහම විනාඩි 1 හො 2 ගානෙ බලන්න එපා විනාඩි 1.2.3.2.1 වශයෙන් බලන්න. සබ් අඩුවුනා කියලා අඩන්නේ ඒකයි. කවුරුත් අන්සබ් කරන්නෑ. ඒක ඔටෝ සිද්ධ වෙන්නෙ වංචාව අහුවුනාම. සබ් ටු සබ් නොකරම ඉන්නවා නම් වඩා හොදයි. ඒක නීතිවිරෝධියි උඹලාගෙ චැනල් බෑන් වෙන්නත් පුළුවන්. හොදම වැඩේ වංචා නොකර SEO වැඩි කරගන්න දැනුම ලබා ගනිං යූටියුබ් එක්ම තියනවා ඒ ක‍්‍රම. එතකොට උඹලා ෙග් වීඩියෝ මුලට එනවා කවුරුත් පස්සෙ ගිහින් බලෙන් සබ් ගන්න ඔ්නෙ නෑ. හැබැයි උඹලා දාන වීඩියෝ වැදගම්මක් නැත්තං SEO හොද උනත් මොකෙක් වත් බලන්නෑ


