යූ ටියුබ් ඈඩ්සෙන්ස් ප්රශ්නයක් - දන්න එවුŞ
මචන් , කවුරු හරි යු ටියුබ් ඈඩ්සෙන්ස් කරන කෙනෙක් ඉන්නවනම් මට මේ ප්රශ්නෙට උත්තරයක් දෙනවද ..
යූ ටියුබ් එකේ අපි අප්ලෝඩ් කරන වීඩීයෝ එකම ෆේස්බුක් එකෙත් අප්ලෝඩ් කලොත් ඒක ඉන්කම් එකට බලපෑමක් වෙනවද ?
ගොඩක් යූ ටියුබ් කරන අය තමන් අප්ලෝඩ් කරන විඩියෝස් ෆේස්බුක් එකේ අප්ලෝඩ් කරන්නෙ නෑහෑනේ..ඒකට හේතුව ඉන්කම් එකට එෆෙක්ට්ස් වෙන නිසාද නෑත්නම් උන්ගේ තියෙන ගුනමකු කමද කියලත් කියපල්ලා...

මොකද අපි අප්ලෝඩ් කලේ නෑත්ත යුටියුබ් එකේ අපි දාන ඒවා තවත් එකෙක්ට ඩව්ලෝඩ් කරගෙන අප්ලෝඩ් කරන්න පුලුවන් අවුලක් නෑතිව...