යූ ටියුබ් ඈඩ්සෙන්ස් ප්‍රශ්නයක් - දන්න එවු&#350

nissh777

Member
Mar 2, 2012
11
1
0
යූ ටියුබ් ඈඩ්සෙන්ස් ප්‍රශ්නයක් - දන්න එවු&#350

මචන් , කවුරු හරි යු ටියුබ් ඈඩ්සෙන්ස් කරන කෙනෙක් ඉන්නවනම් මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවද .. :no:
යූ ටියුබ් එකේ අපි අප්ලෝඩ් කරන වීඩීයෝ එකම ෆේස්බුක් එකෙත් අප්ලෝඩ් කලොත් ඒක ඉන්කම් එකට බලපෑමක් වෙනවද ?
ගොඩක් යූ ටියුබ් කරන අය තමන් අප්ලෝඩ් කරන විඩියෝස් ෆේස්බුක් එකේ අප්ලෝඩ් කරන්නෙ නෑහෑනේ..ඒකට හේතුව ඉන්කම් එකට එෆෙක්ට්ස් වෙන නිසාද නෑත්නම් උන්ගේ තියෙන ගුනමකු කමද කියලත් කියපල්ලා... :lol::lol::lol:
මොකද අපි අප්ලෝඩ් කලේ නෑත්ත යුටියුබ් එකේ අපි දාන ඒවා තවත් එකෙක්ට ඩව්ලෝඩ් කරගෙන අප්ලෝඩ් කරන්න පුලුවන් අවුලක් නෑතිව...