යූ ටියුබ් එකෙන් ගේමක් නැතුව සල්ලි හොයමු ම&#354

AlanBRO

Member
Jan 15, 2019
635
182
0
Earth
මොකෝ බැරි..ඒත් උඹ හිතනවද අපේ කැරි සිංහලු ඒ තරම් ඵකමුතුයි කියල.මේකේ හොඳ වීඩියෝ ඵකක් කවුරු හරි හදල දැම්මත් youtube හිඟන්නෝ‍ කියලා කියන කුහක හැත්තක් ඉන්නේ‍..උන් දෙයක් කරල ගොඩයන්නෙත් නැහැ වෙන ඵකෙක්ට ගොඩයන්න දෙන්නෙත් නැහැ.
:rofl:
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි බන් සිරිකොතෙන් ගෙවන් නැද්ද උබලට දැන්, පව් යකෝ බැලුමෙන් එන ෆී වයිෆයි වලින් සින්දුවක් අහගෙන පුචි කාර් එකේ රවුමක් යන්ඩ හිතාගෙන හිටපු උන්, හිගමනේටම වැටිල වගේ.. :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol:


    ආ මේ ඇඩ්මින්ට පුප දීල ත්‍රෙඩ් ඩිලීට් කරගන්න හාල්කෑල්ලනෙ :rofl::rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආ මේ ඇඩ්මින්ට පුප දීල ත්‍රෙඩ් ඩිලීට් කරගන්න හාල්කෑල්ලනෙ :rofl::rofl::rofl::rofl:

    දැන් ගූකොතෙන් ගෙවන්නෙ නැනේද උබලට, හොද වැඩේ ඔහොම වෙලා මදි.. :lol::lol::lol::lol: යු ටියුබ් හිගන්න :rofl::rofl::rofl::rofl: