https://www.youtube.com/channel/UCKFGRFYanVLIDGAco6hfajQ
Click link Subscribe this update and free info
Click link Subscribe this update and free info
subscribe kerepallako ban
https://www.youtube.com/channel/UC7_IiPNZeAElCDbmQdSUsOw?view_as=subscriber

Set welaa karamuda?wenama thread ekak daala hari fb group ekak hadagena hari

හරි ඉතින් ඔය ට්‍රැවලින් චැනල් එක දුවන ගමන් වෙන කෙනෙක් හරි හයර් කරලා ඔය ට්‍රැවල් කරන තැන්වලම ශෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. එහෙම නැත්නම් අර හැරල් බෝල්ඩර් ටයිප් එකටවත් වෙනස් වෙන්න බලන්න.

මචන් එලකිරියනි අපි සියලු දෙනාම එක යූ ටියුබ් චැනල් එක ගානෙ හදාගෙන එක එකා අන්‍යෝන්‍ය වශයෙන් සබ්ස්ක්‍රයිබ් කරගෙන මොන මොනා හරි උට්ටෙ වීඩියෝ දවස ගානෙ දාල හැම එකාගෙම ඒව පුලු පුලුවන් විදිහට බැලුවොත් අපිට සල්ලි එන්නෙ නැතිවෙයිද බන්![]()
oya wedee meeta kalin set ekak karala 10 denek vithra set welaa
maasa 2k da koheda yaddi um eeka allagena
set ekak ekathuwela karanne kiyala
den eeka auto detect wenna algorithm ekak liyalau thiyenne
eeke gena liyala thiyanawalu mokak hari policy document ekaka
onna lankaawe un nisaa youtube ekata add wechcha neethiyak lu
hariyata danne nee
hoyala balanna
jaya wewa

ඕකත් අර ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ තමා. අනික් උන් මගේ ඒවා බලයි මම ආතල් එකේ ඉන්නවා කියල ගොඩක් උන් නිකන් ඉඳියිඅන්තිමට හැමෝටම හුලං