නෑ යකෝ අනිත් සයිට් වැඩData iwara athi ube
ඔලුව වැදුණද කොහෙ හරිඔයා හරිම අමුතු කෙනෙක්.අදහස් වලින්, හැසිරීමෙන් අනිත් අයට වඩා ගොඩාක් වෙනස්.මට හිතෙන විදිහට ඔයාගේ හදවතෙත් ඒවගේ අමුතු ලස්සනක් ඇති.
මම ඒ වෙනස විදින්න ගොඩක් ආසාවෙන් පෙරුම් පුරනවා.මං ඔයාට ගොඩක් කැමති.මට මේක් කියා ගන්න ගොඩක් බය හිතුනා.මොකද ඊට පස්සේ මාව ඔයාගේ ළගම හතුරෙක් වෙයි කියලා. නමුත් ආදරේ වැඩි කමට මට ඒක මට හන්ගන්න බැහැ.
ජයරත්න මගෙ මැණික මං ඔයාට ආදරෙයි. මං ඔයාට ආදරේ කරන්න හිතුවෙම ඔයා ගොඩක් හොඳ හින්දාමයි. ජයරත්න මං මගේ හිත එක්ක ලොකු සටනක් කළා ඔයාව ලබාගන්නවද නැද්ද කියල.ඔලුව වැදුණද කොහෙ හරි
නැත්නම් ගංජා ගහලද ඉන්නේ