යූ ටියුබ් ඩවුන්ද

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    නෑ...

    බලන්නෙත් නැතුව නෑ කිවුව. අනික් උන් කියල තියෙන නිසා...
     
    • Like
    Reactions: NRTG

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඔයා හරිම අමුතු කෙනෙක්.අදහස් වලින්, හැසිරීමෙන් අනිත් අයට වඩා ගොඩාක් වෙනස්.මට හිතෙන විදිහට ඔයාගේ හදවතෙත් ඒවගේ අමුතු ලස්සනක් ඇති.
    මම ඒ වෙනස විදින්න ගොඩක් ආසාවෙන් පෙරුම් පුරනවා.මං ඔයාට ගොඩක් කැමති.මට මේක් කියා ගන්න ගොඩක් බය හිතුනා.මොකද ඊට පස්සේ මාව ඔයාගේ ළගම හතුරෙක් වෙයි කියලා. නමුත් ආදරේ වැඩි කමට මට ඒක මට හන්ගන්න බැහැ.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හිටපං පොඩිඑකාගෙන අහල කියන්නං කාටුන් නැවතිලද කියල
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Data iwara athi ube
    නෑ යකෝ අනිත් සයිට් වැඩ

    දැන් හරීීිිිිිිිිිිිිිිිිඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉ
    ------ Post added on Aug 13, 2022 at 3:40 PM
     
    • Like
    Reactions: Kkadmin

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔයා හරිම අමුතු කෙනෙක්.අදහස් වලින්, හැසිරීමෙන් අනිත් අයට වඩා ගොඩාක් වෙනස්.මට හිතෙන විදිහට ඔයාගේ හදවතෙත් ඒවගේ අමුතු ලස්සනක් ඇති.
    මම ඒ වෙනස විදින්න ගොඩක් ආසාවෙන් පෙරුම් පුරනවා.මං ඔයාට ගොඩක් කැමති.මට මේක් කියා ගන්න ගොඩක් බය හිතුනා.මොකද ඊට පස්සේ මාව ඔයාගේ ළගම හතුරෙක් වෙයි කියලා. නමුත් ආදරේ වැඩි කමට මට ඒක මට හන්ගන්න බැහැ.
    ඔලුව වැදුණද කොහෙ හරි
    නැත්නම් ගංජා ගහලද ඉන්නේ
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    හරි වයර් එකක් කැඩිලා තිබ්බේ දැන් හැදුවා
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඔලුව වැදුණද කොහෙ හරි
    නැත්නම් ගංජා ගහලද ඉන්නේ
    ජයරත්න මගෙ මැණික මං ඔයාට ආදරෙයි. මං ඔයාට ආදරේ කරන්න හිතුවෙම ඔයා ගොඩක් හොඳ හින්දාමයි. ජයරත්න මං මගේ හිත එක්ක ලොකු සටනක් කළා ඔයාව ලබාගන්නවද නැද්ද කියල.