යූ ටියුබ් සල්ලි ඕනද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යූ ටියුබ් සල්ලි ඕනද?

    2000px_You_Tube_logo_2013_svg.png


    1. ගූ ගල් ගිණුමක් සාදාගන්න. මේ සඳහා වෙනත් රටක් යොදාගන්න උදා: නෙදර්ලන්තය

    youtube.com - sign in - create a new account


    2013_signup_create.png


    ( ප්‍රොක්සි භාවිතා කරන්න එපා, රිමෝර්ට් ඩෙක්ස්ටොප් එකක් මිලට ගන්න , ඩොලර් 15 පමණ ගන්න පුලුවන්. එක් වතාවක් භාවිතා කරන්න පමණයි නිසා ප්‍රශ්නයක් නෑ)

    rdp2.png


    2. මේක හදලා ඉවර උනාම Verified කරන්න එනවා , ඒකට දුරකථන අංකයක් දෙන්න වෙනවා අදාල රටේ. ඒ සඳහා Call Forwerding system භාවිතා කරලා ඔයාලගේ දුරකථනයට අදාල ඇමතුම ලබාගන්න.

    sonetel_logo_medium.png


    (ගූගල් කරලා හොයාගන්න , සමහර ඒවා එක් පාරක් නොමිලේ ටෙස්ට් කරන්න පුලුවන් , ඒකෙන් අවස්ථාව ලබාගන්න)

    3. දැන් ඔයාගේ යූටියුබ් ගිණුම ඇඩ් සෙන්ස් එකත් එක්ක ලින්ක් කරන්න.

    youtube.com - sign in - creator studio - channel - monetize

    associate_adsense_account_to_youtube.png


    4. දැන් කොපි රයිට් නැති වීඩියෝ කෑලි ටිකක් දාලා කීයක් හරි හොයාගනිල්ලා සිංහලු , වීඩියෝ නැත්නම් පින්තූර ටිකක් දාලා ලයිඩ් ශෝ හරි හදපල්ලා ඒවලිනුත් හොදට හොයන්න පුලුවන්
     
    • Like
    Reactions: charith84

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කරන්නහ් ඔනි ටික විතරනේහ් කරන හැටිත් දැම්මනම් කට්ටියටහ් වැඩක් වෙයි
    ගුඩ් පොස්ට් රෙප් දුන්නාහ්