යූ ටියුබ් සල්ලි ඕනද?
1. ගූ ගල් ගිණුමක් සාදාගන්න. මේ සඳහා වෙනත් රටක් යොදාගන්න උදා: නෙදර්ලන්තය
youtube.com - sign in - create a new account
( ප්‍රොක්සි භාවිතා කරන්න එපා, රිමෝර්ට් ඩෙක්ස්ටොප් එකක් මිලට ගන්න , ඩොලර් 15 පමණ ගන්න පුලුවන්. එක් වතාවක් භාවිතා කරන්න පමණයි නිසා ප්‍රශ්නයක් නෑ)
2. මේක හදලා ඉවර උනාම Verified කරන්න එනවා , ඒකට දුරකථන අංකයක් දෙන්න වෙනවා අදාල රටේ. ඒ සඳහා Call Forwerding system භාවිතා කරලා ඔයාලගේ දුරකථනයට අදාල ඇමතුම ලබාගන්න.
(ගූගල් කරලා හොයාගන්න , සමහර ඒවා එක් පාරක් නොමිලේ ටෙස්ට් කරන්න පුලුවන් , ඒකෙන් අවස්ථාව ලබාගන්න)
3. දැන් ඔයාගේ යූටියුබ් ගිණුම ඇඩ් සෙන්ස් එකත් එක්ක ලින්ක් කරන්න.
youtube.com - sign in - creator studio - channel - monetize
4. දැන් කොපි රයිට් නැති වීඩියෝ කෑලි ටිකක් දාලා කීයක් හරි හොයාගනිල්ලා සිංහලු , වීඩියෝ නැත්නම් පින්තූර ටිකක් දාලා ලයිඩ් ශෝ හරි හදපල්ලා ඒවලිනුත් හොදට හොයන්න පුලුවන්