යූ ටියුබ් Channel ගන්නවා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    ඔක්කොම ගන්නව කියල ඔක්කොගෙන්ම ඩීටේල් අරගෙන අඩුම ගාණට වැඩිම වාසිය තියෙන එකම එක චැනල් එකක් ගන්න හදන්නෙ. :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔක්කොම ගන්නව කියල ඔක්කොගෙන්ම ඩීටේල් අරගෙන අඩුම ගාණට වැඩිම වාසිය තියෙන එකම එක චැනල් එකක් ගන්න හදන්නෙ. :lol:

    එහෙම නැතුව :frown: හැබැයි එකට වඩා ගන්නවා
     

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    කොහොමද මචන් ශුවර් කරන්නේ උබ චැනල් එක ගත්තයින් පස්සේ සල්ලි රිෆන්ඩ් එකක් දැම්මොත්?

    Sri Lankan
    20K Genuine Subs
    7M+ views

    Sri Lankan
    8.1K Genuine Subs
    1.6M+ views

    English
    7.4K Genuine Subs
    3M views

    English
    4.3K Genuine Subs
    2.8M views
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කොහොමද මචන් ශුවර් කරන්නේ උබ චැනල් එක ගත්තයින් පස්සේ සල්ලි රිෆන්ඩ් එකක් දැම්මොත්?

    Sri Lankan
    20K Genuine Subs
    7M+ views

    Sri Lankan
    8.1K Genuine Subs
    1.6M+ views

    English
    7.4K Genuine Subs
    3M views

    English
    4.3K Genuine Subs
    2.8M views




    pm ed :dull:
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කොහොමද මචන් ශුවර් කරන්නේ උබ චැනල් එක ගත්තයින් පස්සේ සල්ලි රිෆන්ඩ් එකක් දැම්මොත්? :oo:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කොහොමද මචන් ශුවර් කරන්නේ උබ චැනල් එක ගත්තයින් පස්සේ සල්ලි රිෆන්ඩ් එකක් දැම්මොත්? :oo:
    serious business machan :yes:


    stats details kiyana widiyatama thibooth dispute na:)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කමක් නෑ කියපන්කො. මට මේ ස්ටේටස් වලට එළකිරියෙම එකෙක් කිලින් 40,000/= දෙන්නම් කිව්වා.

    Ehema channels api ganne na ban
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ චැනල් එක දෙන්න තිබ්බ ඒත් මගේ ප්‍රයිමරි ඊමේල් එක විදියට යූස් කරන්නෙ ඒක. ඒ නිසා ඊමේල් එක නැති කරගන්න කොහොමටවත් බෑ බං.


    එහෙම නැත්නම් චැනල් එකේ ස්ටැට්,


    14,927,915 views
    39600+ Subs

    Watch time for last 28Days : 72.8K
    Views for last 28Days : 731.7K

    Life time watch hours: 1.5M


     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මගේ චැනල් එක දෙන්න තිබ්බ ඒත් මගේ ප්‍රයිමරි ඊමේල් එක විදියට යූස් කරන්නෙ ඒක. ඒ නිසා ඊමේල් එක නැති කරගන්න කොහොමටවත් බෑ බං.


    එහෙම නැත්නම් චැනල් එකේ ස්ටැට්,


    14,927,915 views
    39600+ Subs

    Watch time for last 28Days : 72.8K
    Views for last 28Days : 731.7K

    Life time watch hours: 1.5M


    ela