යූ ටියුබ් Channel ගන්නවා

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    යූ ටියුබ් Channel ගන්නවා

    සබ්ස් 1000 ට වැඩි යූටියුබ් චැනල් ගන්නව. :yes:
    Stats පෙන්විය යුතු අතර පරන , වැඩි සබ්ස් ඇති චැනල් සඳහා වැඩි මුදලක් ගෙවනු ලැබේ. භාෂාව ප්‍රශ්නයක් නෙවේ.කොපිරයිට් කේස් තියෙන චැනල්, ඇඩ්සෙන්ස් නැති චැනල් වුනත් දාන්න:nerd:




    මුදල් ගෙවීම - Paypal හෝ Bitcoin හරහා


    Bump වලට රෙප් දෙනව:)



    රියල් ලයික් සබ්ස් වීව්ස් ඇති චැනල් පමණක් බාරගනු ලැබේ.
    අවසාන තීරනය අප සතුයි
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    දෙන්න එපා යකෝ අමාරුවෙන් හදාගත්ත චැනල්



    සල්ලි කියන්නේ එකතැන තියන දෙයක් නෙවෙයි. හිතන්න හොඳ යූටියුබ් චැනල් එකක් විකුණලා ගන්න සල්ලි හරි විදියට ඉන්වෙස්ට් කරගන්න බැරිවුණා කියලා නාස්තිවුනා කියලා. සල්ලිත් නෑ සනීපත් නෑ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සල්ලි කියන්නේ එකතැන තියන දෙයක් නෙවෙයි. හිතන්න හොඳ යූටියුබ් චැනල් එකක් විකුණලා ගන්න සල්ලි හරි විදියට ඉන්වෙස්ට් කරගන්න බැරිවුණා කියලා නාස්තිවුනා කියලා. සල්ලිත් නෑ සනීපත් නෑ
    thaman use karanne nati channel ekak dunnama paduwak wenne na