යූ ටියුබ් Channel ගන්නවා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඹට කොහෙන්ද ඔච්චර චැනල් ගන්න සල්ලි..රන්ජන් සල්ලි කාරයොන්ට කියනව වගේ කුඩු බිස්නස් වත් කරනවද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹට කොහෙන්ද ඔච්චර චැනල් ගන්න සල්ලි..රන්ජන් සල්ලි කාරයොන්ට කියනව වගේ කුඩු බිස්නස් වත් කරනවද?
    :dull::no:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් එකක් තියෙනවා..හැබැයි තාම සබ්ස් 100 යි... බින්දුවක් විතරයි අඩු..මොකෝ කියන්නේ ...ගන්නවද ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මටත් එකක් තියෙනවා..හැබැයි තාම සබ්ස් 100 යි... බින්දුවක් විතරයි අඩු..මොකෝ කියන්නේ ...ගන්නවද ?

    00 bindu dekakma ekathu karaganna :yes: