යෙහාලි සංගක්කාර මෑණියෝ

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,184
    12,183
    113
    Ohio, USA
    Dilshan and Randiv dennagema ammala Sinhala. Unge thaththa hoyala balapu nathi ekata monawa karannada
    ඔව් ඒවාත් බලපානවා තමයි... දැන් වෙලා තියෙන්නේ පාලනයෙන් තොරවෙලා තියෙන එකයි.. අනික ඒ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවට ආගම් කරපු බලපෑම් කතානොකර ගොඩක් අය දැන් තමයි කතාකරන්න පටන් අරන් තියෙන්නෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    ඔහොම කියන ඔයා සෙව්වන්දි මෑණියන්ගේ Threads වල නම් බැන බැන ගියා දැක්කා 🤣🤣
    ඉතින් මේකෙත් මම ඒවාම තමයි කියල තියෙන්නේ.
    ඕව විස්වාස කරන් පස්සේ යන උන්ට පුකේ ඉදන් පිස්සු.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ඔව් ඒවාත් බලපානවා තමයි... දැන් වෙලා තියෙන්නේ පාලනයෙන් තොරවෙලා තියෙන එකයි.. අනික ඒ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවට ආගම් කරපු බලපෑම් කතානොකර ගොඩක් අය දැන් තමයි කතාකරන්න පටන් අරන් තියෙන්නෙ..
    any examples?
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,515
    7,884
    113
    Eminem catholic da ? Jesuses da ?

    Elon musk ?
    ------ Post added on Nov 20, 2022 at 1:56 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    ලාබ ප්‍රොයෝජන වෙනුවෙන් හැරෙන උන් ඉන්නව.. නිකමට search කරල බලපං ඉන්දියාවේ "Dalith" සෙට් එක.
    උන්ව අඩුකුලේ කියලා හින්දු උන්ගේ කුල ක්‍රමේ අනුව අල්ලනවත් සුදුසු නැති උන් කියලා කොන් කරල තියන උන්.
    උන් මිලියන ගණන් බුද්දාගමට එනව කුල ක්‍රමේ නිසා නැතිවෙන සමාජ තත්වය වෙනස් කරගන්න.

    මේක ලංකාවේ කතාවක් නේ. ඒකට අදාලව කිව්වේ. ඔය කියන ඉන්දියාවේ වුණත් අපි ඔයාලගේ කුලේ අයින් කරන්නම් බෞද්ධ වෙන්න කියලා කියන්නේ නෑ නේ. එහෙම කියනවා නම් බුද්ධ දර්ශනයත් නෙවෙයි. ඒක ඒ මිනිස්සුන්ගෙ කැමැත්තෙන් කරන්නේ අනික කාගේවත් බලපෑමකට මාර්කටින් පාරකට නෙවෙයි නේ.

    අපාය, දිව්‍ය ලෝකෙ

    තම තමන්ගේ මිත්‍යා මත තම තමන් පෞද්ගලිකව අදහගෙන හිටියට කමක් නෑ. බෝධි පූජාව වුනත් ලෝකෙට පේන්න කරනවා කියනවා නම්, එතන එක්කො තියෙන්නෙ බොරු ආගමිකත්වයක මවා පෙන්වීමක්. නැති නම්, අන්තගාමී ආගමීකරණය නිසා මානසිකව බලපෑමකට ලක්වීමක්.
    අපාය දිව්‍යලෝකේ අනිත් ආගම් වලත් තියෙනවා නේ. දිව්‍යලෝකේ යන්න නම් බෞද්ධ වෙන්න ඕනි නෑ. අනික තමන්ගේ ක්‍රියාවට අනුව ප්‍රතිඵලයක් හම්බවෙන්නේ කියලා නේ කියන්නේ. දිව්‍යලෝකේ යන සීන් එකටනම් ඉතින් ඔය අනිත් ආගම් තමයි. මේ point එක null
    ------ Post added on Nov 20, 2022 at 2:01 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    මේක ලංකාවේ කතාවක් නේ. ඒකට අදාලව කිව්වේ. ඔය කියන ඉන්දියාවේ වුණත් අපි ඔයාලගේ කුලේ අයින් කරන්නම් බෞද්ධ වෙන්න කියලා කියන්නේ නෑ නේ. එහෙම කියනවා නම් බුද්ධ දර්ශනයත් නෙවෙයි. ඒක ඒ මිනිස්සුන්ගෙ කැමැත්තෙන් කරන්නේ අනික කාගේවත් බලපෑමකට මාර්කටින් පාරකට නෙවෙයි නේ.
    එහෙනම් තනි තනි මනුස්සයා එහෙම වෙන්න ඕන බන්.. මේ වගේ එකපාර දාස් ගානක් ලක්ෂ ගානක් ආගමක් වෙනස් කරන්නේ උබ කිව්ව අවබෝදයෙන් කියලද උබ කියන්නේ??
    ප්‍රතිලාබ වෙනුවෙන්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ටීම් එකේ බෝන් අගේන් උන් ඔක්කොගෙම නම් දාහල්ලකො දන්න එකෙක්? ඉස්සර හිටපු දැන් ඉන්න ඔක්කොම
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    එහෙනම් තනි තනි මනුස්සයා එහෙම වෙන්න ඕන බන්.. මේ වගේ එකපාර දාස් ගානක් ලක්ෂ ගානක් ආගමක් වෙනස් කරන්නේ උබ කිව්ව අවබෝදයෙන් කියලද උබ කියන්නේ??
    ප්‍රතිලාබ වෙනුවෙන්.
    මිනිස්සු ලක්ෂ ගානක් හරි රටක්ම හරි එහෙම තීරණයක් අරන් වෙනස් වෙන එකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවදය කියලානේ. ඒ මිනිස්සුන්ගේ තීරණයක්. බෞද්ධ දර්ශනයේ අවුලක් නෙවෙයි. බෞද්ධ දර්ශනේ කොහෙද තියෙන්නේ කුලේ මාරු කරන්න එන්න කියලා. ඔයාගේ පව් ටික ගන්නම්. දිව්‍යලෝකේ යවන්නන්, ලෙඩ හොඳ කරන්නම් වගේ ඒව කොතනකවත් නෑ. බෞද්ධ දර්ශනය එහෙම දේවල් ගැන කියන්නේ නෑ. තමන්ගේ අවබෝධයෙන් තේරුම් ගන්න කියලා නේ කියන්නේ. තමන් හරිදේ කරලා හොඳක් කරගන්න කියන්නේ. මෙතනින් එහාට මම තර්ක කරන්නේ නෑ. තර්ක කරලා වැඩක් නෑ ඔයාලත් එක්ක
     
    • Like
    Reactions: erozan

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අපාය දිව්‍යලෝකේ අනිත් ආගම් වලත් තියෙනවා නේ. දිව්‍යලෝකේ යන්න නම් බෞද්ධ වෙන්න ඕනි නෑ. අනික තමන්ගේ ක්‍රියාවට අනුව ප්‍රතිඵලයක් හම්බවෙන්නේ කියලා නේ කියන්නේ. දිව්‍යලෝකේ යන සීන් එකටනම් ඉතින් ඔය අනිත් ආගම් තමයි. මේ point එක null
    ------ Post added on Nov 20, 2022 at 2:01 PM
    ඔව් ඉතිං බුද්ධාගමේ තියෙන්නෙ ඒ කාලෙ තිබ්බ අනිත් ආගම් වලින් උස්සපුවා තමා වැඩි හරියක්.
    මෙහෙම සංසාරෙ කියලා එකක් තියනවා. බය වෙයම් කීවම ඇති fans ලට. 😊
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    මිනිස්සු ලක්ෂ ගානක් හරි රටක්ම හරි එහෙම තීරණයක් අරන් වෙනස් වෙන එකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවදය කියලානේ. ඒ මිනිස්සුන්ගේ තීරණයක්. බෞද්ධ දර්ශනයේ අවුලක් නෙවෙයි. බෞද්ධ දර්ශනේ කොහෙද තියෙන්නේ කුලේ මාරු කරන්න එන්න කියලා. ඔයාගේ පව් ටික ගන්නම්. දිව්‍යලෝකේ යවන්නන්, ලෙඩ හොඳ කරන්නම් වගේ ඒව කොතනකවත් නෑ. බෞද්ධ දර්ශනය එහෙම දේවල් ගැන කියන්නේ නෑ. තමන්ගේ අවබෝධයෙන් තේරුම් ගන්න කියලා නේ කියන්නේ. තමන් හරිදේ කරලා හොඳක් කරගන්න කියන්නේ. මෙතනින් එහාට මම තර්ක කරන්නේ නෑ. තර්ක කරලා වැඩක් නෑ ඔයාලත් එක්ක
    මොකද බන් එහෙම නැත්තේ?
    මේව කරාම මේව ලැබෙනව අරව ලැබෙනව කියල කොච්චර බණ වල කියනවද??
     
    හරි හරි බ්‍රෝ. දැං නාඩ ඉඳින්. අවබෝධයක් තියන අය නිවන් යයි. අනිත් උං මෙහෙම කා කොටා ගනියි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්‍යාගමීකරනය කියන්නේ මොකද්ද ?
    සල්ලි දීල හරවන එකද ? නැත්නම් තමන්ගේ ආගමේ බයිලාව ගහල අනිත් කෙනාට විශ්වාසෙ ඇති කරන එකද ?
    ඉතින් එක් වැරද්දක් ද ? :rofl:
    හැම ආගමක් ම ඕක කරල තියනව. එහෙම නැත්නම් ඒ ඒ ආගම මුලින් දේශනා කරපු ශාස්තෘ ට විතරක් සිමා වෙන්ව. එහෙම වෙලා නැත්තේ තමන්ගේ කතාව ප්‍රචාරණය කරල අනුගාමිකයෝ වැඩි කරගෙන ගිය නිසා.

    බලෙන් මිනිස්සුන්ට විශ්වාස ඇති කරවන්න බෑ නේ. ඌ දැනගන්න ඕනේ එක එකාගේ මගුල් විශ්වාස නොකර දේවල් තේරුම් ගන්න.

    මට තේරෙන විදියට එක ආගමක් අන්ධයෙක් විදියට විශ්වාස් කරගෙන ඉන්න එකාව තව ඊට වඩා අදහගන්න බැරි දේවල් දාල හදපු ආගමකට විශ්වාසය අති කරන එක ලේසි. එහෙම උන් බලන් ඉන්නේ මොකක් හරි මිත්‍යවකට රැවටෙන්න. ඒක කතාව කියන එකාගේ වැරැද්ද නෙවෙයි. දෙයක් තේරුම්ගන්න බැරි උන්ගේ වැරැද්ද.
    උඹත් බොරන් again නේ? සන්තෝසයි නේ 🤭
     
    • Haha
    Reactions: dilann

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    නිරාලා සෙට් එක සංගා නෝනාගේ ගෝත්‍රික අදහස් ගැන විචාරයක් දෙනකන් බලන් ඉන්න මම

    mr-bean-waiting.gif

    https://w w w.facebook.com/747400419/posts/pfbid0iRZk5uBqxUSjt48fYvkakAbNJDhKrPdmHd69mdrFinqeA3vVW91feAxrnfPXGfbpl/?sfnsn=mo&mibextid=XbepK0

    justify karanna patan aran ♥️
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    මොකද බන් එහෙම නැත්තේ?
    මේව කරාම මේව ලැබෙනව අරව ලැබෙනව කියල කොච්චර බණ වල කියනවද??
    මුස්ලිම් කෙනෙක් වුණත් ආගමක් නැති කෙනෙක් වුණත් හොඳක් කරා නම් එකට හොඳක් වෙනවා කියලා නේ තියෙන්නේ? එහෙම දේවල් ලබා ගන්න ආගම වෙනස් කරන්න කියලා කොහෙද බන් කියලා තියෙන්නේ? ලෙඩක්ට සලකන එකම කොච්චර අගේ කරලා තියෙනව ද

    ඔයා ඔය කියන්නේ දැනටම බෞද්ධ වෙලා අයට දේශනා කරන ඒව මෙතෙන්ට ගන්න බෑ නේ බං. ආගම ප්‍රචාරය කරන එක ගැන නේ මෙතන කියන්නේ. ගෙයක් හදලා දීලා අපේ ආගමට එන්න කියන එකයි මනුස්සයෙක් තමන් විසින් හිතලා ගන්න තීරණයයි දෙකක්. ඔයාලගේ ලෙඩ ගැන්නම් දුක ගන්නන් ප්‍රශ්න ගන්නන් ආරව දෙන්නම් මේවා දෙන්නම් කියලා කියනේ නෑ නේ. කොටින්ම උඹ හොඳ කිසිම දෙයක් නොකර අනිත් පැත්තට කිසිම දෙයක් හම්බෙන්නේ නෑ. බෞද්ධ වුණාම කවුරුත් නෑ බේරා ගන්න. තමන්ම හෙන ගේමක් දෙන්න ඕනි. එහෙමත් කරලා චුති සිත අවුල් වුණොත් අපායේ. හරි දැන් කියපන් කෝක ද marketing. වැඩක්ම නෑ බං තර්ක කරලා උඹලත් එක්ක
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    මුස්ලිම් කෙනෙක් වුණත් ආගමක් නැති කෙනෙක් වුණත් හොඳක් කරා නම් එකට හොඳක් වෙනවා කියලා නේ තියෙන්නේ? එහෙම දේවල් ලබා ගන්න ආගම වෙනස් කරන්න කියලා කොහෙද බන් කියලා තියෙන්නේ? ලෙඩක්ට සලකන එකම කොච්චර අගේ කරලා තියෙනව ද

    ඔයා ඔය කියන්නේ දැනටම බෞද්ධ වෙලා අයට දේශනා කරන ඒව මෙතෙන්ට ගන්න බෑ නේ බං. ආගම ප්‍රචාරය කරන එක ගැන නේ මෙතන කියන්නේ. ගෙයක් හදලා දීලා අපේ ආගමට එන්න කියන එකයි මනුස්සයෙක් තමන් විසින් හිතලා ගන්න තීරණයයි දෙකක්. ඔයාලගේ ලෙඩ ගැන්නම් දුක ගන්නන් ප්‍රශ්න ගන්නන් ආරව දෙන්නම් මේවා දෙන්නම් කියලා කියනේ නෑ නේ. කොටින්ම උඹ හොඳ කිසිම දෙයක් නොකර අනිත් පැත්තට කිසිම දෙයක් හම්බෙන්නේ නෑ. ඉතින් එහෙම සැප ඕනි අය යන්න ඕනි almighty god කෙනෙක් ඉන්න පැත්තකට. Pray කරා shape එකේ හිටිය. දිව්‍යලෝකේ දොරකඩ. ඒත් හිතාපංකෝ බෞද්ධ වුණාම කවුරුත් නෑ බේරා ගන්න. තමන්ම හෙන ගේමක් දෙන්න ඕනි. එහෙමත් කරලා චුති සිත අවුල් වුණොත් අපායේ. හරි දැන් කියපන් කෝක ද marketing. වැඩක්ම නෑ බං තර්ක කරලා උඹලත් එක්ක
    මේවා මාකටින් නෙවෙයිද ??
    මෙහෙම ඕන ලෙඩක් හොද වෙනවද ??
    මෙහෙම සල්ලි හම්බෙනවද පිරිත් වලින් ??

    Last edited:
    • Like
    Reactions: pramodh87

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,097
    113
    Nothing will protect you other than your immune system Pago. එඬේර යුගේ ලෙවල් එකට brain තියන උංට හොඳයි.
    Umba niragamikai kiyala haminna giyata, umba daana thread walin penawa puk gatte podi "aagamika" amaruwak tiyenawa kiyala. So eka hadaganin mulinma. itapase umbata mewath prashna wena ekak ne 🤭 🤭
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මුස්ලිම් කෙනෙක් වුණත් ආගමක් නැති කෙනෙක් වුණත් හොඳක් කරා නම් එකට හොඳක් වෙනවා කියලා නේ තියෙන්නේ? එහෙම දේවල් ලබා ගන්න ආගම වෙනස් කරන්න කියලා කොහෙද බන් කියලා තියෙන්නේ? ලෙඩක්ට සලකන එකම කොච්චර අගේ කරලා තියෙනව ද

    ඔයා ඔය කියන්නේ දැනටම බෞද්ධ වෙලා අයට දේශනා කරන ඒව මෙතෙන්ට ගන්න බෑ නේ බං. ආගම ප්‍රචාරය කරන එක ගැන නේ මෙතන කියන්නේ. ගෙයක් හදලා දීලා අපේ ආගමට එන්න කියන එකයි මනුස්සයෙක් තමන් විසින් හිතලා ගන්න තීරණයයි දෙකක්. ඔයාලගේ ලෙඩ ගැන්නම් දුක ගන්නන් ප්‍රශ්න ගන්නන් ආරව දෙන්නම් මේවා දෙන්නම් කියලා කියනේ නෑ නේ. කොටින්ම උඹ හොඳ කිසිම දෙයක් නොකර අනිත් පැත්තට කිසිම දෙයක් හම්බෙන්නේ නෑ. ඉතින් එහෙම සැප ඕනි අය යන්න ඕනි almighty god කෙනෙක් ඉන්න පැත්තකට. Pray කරා shape එකේ හිටිය. දිව්‍යලෝකේ දොරකඩ. ඒත් හිතාපංකෝ බෞද්ධ වුණාම කවුරුත් නෑ බේරා ගන්න. තමන්ම හෙන ගේමක් දෙන්න ඕනි. එහෙමත් කරලා චුති සිත අවුල් වුණොත් අපායේ. හරි දැන් කියපන් කෝක ද marketing. වැඩක්ම නෑ බං තර්ක කරලා උඹලත් එක්ක
    තර්ක නොකර ඉඳපං ඉතිං එහෙනම්. බුද්ධාගම කොහොමත් මාකටිං fail තමා. පළමු 500 නම දුන්න ගේම දැං ඉන්න උං දෙන්නෙ නෑ නෙ. සුලුතරයක් හෙන ගේමක් දෙනවා America වගේ රටවලට ගිහිං මෝඩයෝ ටිකක් අල්ලගන්න. ඊට වඩා impact එකක් නෑ. දලයි ලාමා තව පොඩ්ඩක් ස්පිරිචුවල් පැත්තෙන් සහ ටෝක් ඉෂූ කරමින් digital platform වල හොඳ ගේමක් දෙනවා.
    කොහොම හරි 2050 වෙනකොට බෞද්ධ ප්‍රතිශතය තවත් පහල බහිනවා කියලා තමා data analyst කරන අය නම් කියන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    මුස්ලිම් කෙනෙක් වුණත් ආගමක් නැති කෙනෙක් වුණත් හොඳක් කරා නම් එකට හොඳක් වෙනවා කියලා නේ තියෙන්නේ? එහෙම දේවල් ලබා ගන්න ආගම වෙනස් කරන්න කියලා කොහෙද බන් කියලා තියෙන්නේ? ලෙඩක්ට සලකන එකම කොච්චර අගේ කරලා තියෙනව ද

    ඔයා ඔය කියන්නේ දැනටම බෞද්ධ වෙලා අයට දේශනා කරන ඒව මෙතෙන්ට ගන්න බෑ නේ බං. ආගම ප්‍රචාරය කරන එක ගැන නේ මෙතන කියන්නේ. ගෙයක් හදලා දීලා අපේ ආගමට එන්න කියන එකයි මනුස්සයෙක් තමන් විසින් හිතලා ගන්න තීරණයයි දෙකක්. ඔයාලගේ ලෙඩ ගැන්නම් දුක ගන්නන් ප්‍රශ්න ගන්නන් ආරව දෙන්නම් මේවා දෙන්නම් කියලා කියනේ නෑ නේ. කොටින්ම උඹ හොඳ කිසිම දෙයක් නොකර අනිත් පැත්තට කිසිම දෙයක් හම්බෙන්නේ නෑ. ඉතින් එහෙම සැප ඕනි අය යන්න ඕනි almighty god කෙනෙක් ඉන්න පැත්තකට. Pray කරා shape එකේ හිටිය. දිව්‍යලෝකේ දොරකඩ. ඒත් හිතාපංකෝ බෞද්ධ වුණාම කවුරුත් නෑ බේරා ගන්න. තමන්ම හෙන ගේමක් දෙන්න ඕනි. එහෙමත් කරලා චුති සිත අවුල් වුණොත් අපායේ. හරි දැන් කියපන් කෝක ද marketing. වැඩක්ම නෑ බං තර්ක කරලා උඹලත් එක්ක
    මට කියපන්කෝ ධර්මය කෙරෙහි සැකය පවක් ද නැද්ද කියලා ??
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    ඔව් ඉතිං බුද්ධාගමේ තියෙන්නෙ ඒ කාලෙ තිබ්බ අනිත් ආගම් වලින් උස්සපුවා තමා වැඩි හරියක්.
    මෙහෙම සංසාරෙ කියලා එකක් තියනවා. බය වෙයම් කීවම ඇති fans ලට. 😊

    ඕක මම 100% ක් නෑ කියන්නේ නෑ. සමහර දේවල් පස්සේ කළේ එකතු වෙන්න ඇති. හැබැයි දිව්‍යලෝකේ යන එක නෙවෙයි නේ අවසාන පරමාර්ථය.අනික කිව්වේ ඉක්මනට සංසාරේ ඉවර කරගන්න කියලා මිසක් දිව්‍යලෝක ගානේ රස්තියාදු ගහන්න නෙවෙයි නේ. එහෙම බැලුවම ඔය කියන දේත් null point එකක්. බය වෙන්න වෙන දේවල් වලට කොහෙද fans ලා ඉන්නේ. අනිත් බොරු එක්ක බලද්දි ඇත්ත කියලා තේරෙන දේ හින්දා මිනිස්සු විශ්වාස කරන්නේ.බෞද්ධ වුණාට දේවාලේ ගානේ යන අය ගැන නෙවෙයි මේ කියන්නේ. Fans base තියෙන්නේ දෙයක් හිතුවම පැතුවම ඉෂ්ටවෙන, සදාකාලිකව තියෙන දිව්‍යලෝක වගේ concept වලට. මටවත් ඔය කවුරුත් බේරා ගන්න බෑ තමන්ම තමයි ඒ දේවල් කරගන්න ඕනි කිව්වා ශාස්තෘ කෙනෙක්ට කොහෙද එහෙම අය ඉන්නේ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Umba niragamikai kiyala haminna giyata, umba daana thread walin penawa puk gatte podi "aagamika" amaruwak tiyenawa kiyala. So eka hadaganin mulinma. itapase umbata mewath prashna wena ekak ne 🤭 🤭
    හා. හරිම ස්තූතියි උපදේශයට.

    බය වෙන්න වෙන දේවල් වලට කොහෙද fans ලා ඉන්නේ.
    බය තමා සේරම ආගම් වල පැවැත්ම.
    බය තියන දෙයින් රැකෙන්න තමා ආගමේ රැඳෙන්නෙ.

    අනිත් බොරු එක්ක බලද්දි ඇත්ත කියලා තේරෙන දේ හින්දා මිනිස්සු විශ්වාස කරන්නේ.
    සාපේක්ෂව හොඳයි කියන එකයි, නිවැරදියි කියන එකයි දෙකක් නේද මක
    ------ Post added on Nov 20, 2022 at 2:56 PM

    Eminem catholic da ? Jesuses da ?

    Elon musk ?
    ------ Post added on Nov 20, 2022 at 1:56 PM
    උං උඹේ super models ලා වෙන්න ඇති. එහෙමයි කියලා උං අදහන එක උඹ අදහන්න ඕන නෑ.
    ------ Post added on Nov 20, 2022 at 3:00 PM