බය කරන එකයි, තමන්ගේ ආගමට ආවම අමුතු දේවල් ලැබෙන එකයි.බය තමා සේරම ආගම් වල පැවැත්ම.
බය තියන දෙයින් රැකෙන්න තමා ආගමේ රැඳෙන්නෙ.
බුද්ධාගම ගත්තත් කියනව බුදුන් කෙරෙයි, ධර්මය කෙරෙයි සැකය පවක් කියලා.
සාමාන්‍ය දන් දීමයි, හාමුදුරු කෙනෙක්ට දෙන දානයයි වෙනස්. එහෙනම් දානය දෙකම එක වෙන්න ඕනේ. එහෙම නෑ . කටින් පුජාවේ තියනව කියන පින් ටික බලපං.
තමන්ගේ එකට ආවාම මේ මේ වගේ දේවල් ලැබෙනවා. ඒක පිළිගත්තේ නැත්නම් මේ වගේ දුක් විදින්න වෙන්ව කියලා තමයි ඔය ආගම් ඔක්කොම පවතින්නේ..
