යෙහොවාගේ සාක්කිකාරයෝ කෝල් කළා.. 🤧

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    උබට දැන් යමපල්ල විතරයි කතා කරලා ආතල් එකක් දුන්නෙ නැත්තෙ
    උබට තිබ්බෙ ස්කුරුවියගෙ නම්බර් එක හොයලා දෙන්න :P
    නියමෙට තියෙයි බං එහෙම කලොත්. 😅

     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම හා හා කියල අහගෙන හිටියා. ආයේ කතා කරන්නද ඇහුවා. මම හා කිව්වා. කවදද කතා කරන්න ඕන ඇහුව. මම කිව්වා සෙනසුරාද ඉරිදා කතා කරන්න කියලා. 😑
    ඇයි බන් මොකද්ද උබ දාගත්ත නඩුව ! :p
     
    • Haha
    Reactions: Heshan Daminda

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකට සම්බන්ද වීමේදී ඔබ අසා නිරවුල් කරගත යුතුම ප්‍රශ්න කීපයක් (නඩු දිනය දැන ගැනීමට අමතරව)

    1. යෙහෝවා විත්තිකාර පාර්ශවයද, පැමිණිලිකාර පාර්ශ්වයද?

    2. පැමිණිල්ල නම්, යෙහෝවාට සිදුවූ අගතිය කුමක්ද? ඒ කිනම් පුදගලයෙකුගෙන් / කණ්ඩායමකින්ද?

    3. විත්තිය නම්, යෙහෝවාට එල්ල වී ඇති චෝදනා කවරේද? චෝදනා ගොනු කර ඇත්තේ කිනම් පුද්ගලයෙක් / කණ්ඩායමකින්ද?

    4. යෙහෝවා දැන් සිටින්නේ රක්ශිත බන්ධනාගාර ගතවද? පොලිස්/ මහේස්ත්‍රාත් ඇප මතද?

    5. පෙර වැරදි තිබේද? (දෙපාර්ශවයේම)

    6. කිනම් හෝ පොලිස් ස්ථානයක් මෙම නඩුවේ සාක්ශි මෙහෙයවීම සඳහා සම්බන්ද වන්නේද? ඒ කිනම් පොලිස් ස්ථානයද? (කොටදෙණියාව පොලීසිය සම්බන්ද වේ නම් විශේශ අවධානයක් යොමු කරන්න)

    7. නඩු විභාගය පැවැත්වෙන්නේ කුමන උසාවියේද?

    8. මේ නඩුවේ සාක්ශිකරුවෙකු වීමෙන් නීතිගරුක පුරවැසියෙකු ලෙස තම වගකීම ඉටු කරනවාට අමතරව ඔබට ලැබෙන වෙනත් අමතර ප්‍රතිලාභ මොනවාද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උන් ඔහොම ටෝක් කරල උබෙන් අහයි උන්ගේ ආගමට එනවද කියලා.උබ බ්‍රේන් වොශ් වෙලා හිටියොත් උඹ හා කියලා උන්ගේ ආගමට බැඳිලා උන් දන් උඹට කෝල් කරනවා වගේ උඹත් වෙන උන්ට කෝල් කරලා ඒ අගමට බඳවගන්න මාකටිං කරයි.

    උන්ගේ ආගමට එනවද කියලා ඇහුවාම උඹ කියපන් කෝටි දෙකක් විතර දෙනවනම් එන්නම් කියලා. එක්කෝ උන් ආපහු කතානොකර ඉඳියි නැත්තන් කෝටි දෙකක් හම්බෙයි උඹට. කෝටි දෙකත් අරගෙන සාක්ෂි දිදී හිටපන් ඉට පස්සේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    උබට කාමයේ වරදවා හැසිරෙන්න අණ කරන යක්ෂයා අල්ල ගන්න ඕන නම් neodymium වලින් හදපු කාන්දම් දඬු දෙකක් අරන් පයිය නග්ගල පයිය මැදිවෙන්න කාන්දම් දඬු දෙක කුරුසෙ වගේ තියපන්. යක්ෂයා අහුවෙලා කෑ ගහනවා. උබේ කට හඬින්ම. :yes:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ඕකුන් හොරු ගෙදරම සුද්දර කරලා නවතින්නේ
    11_rakapaksa_r_w.jpg


    ratama sudda kala, tawat fuka denawa eunata fonsiya @2osama
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    meka parana elakiri thread 1k

    JW= Jehovah's Witnesses
    අඩේ ඒගොල්ලොන්ගෙ කෙල්ලොන්වත් බන්දලා දෙනවලු ද බං? ඔය Thread එකේ ලියලා තිබ්බේ. පට්ටම Strategy එකක්නෙ යකෝ ඒක. 😳 මෙතන හෙන Conspiracy එකක් ක්‍රියාත්මක වෙනවා වගේ Feeling එකක් ආවා බං ඒක දැක්කට පස්සෙ. @Heshan Daminda ඔයාට සමහරවිට පට්ට කෑල්ලක් සෙට් කරගන්න නම් පුළුවන් වෙයි ඕකෙන්.

    Screenshot_20220908-142244_Chrome.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,769
    16,995
    113
    අඩේ ඒගොල්ලොන්ගෙ කෙල්ලොන්වත් බන්දලා දෙනවලු ද බං? ඔය Thread එකේ ලියලා තිබ්බේ. පට්ටම Strategy එකක්නෙ යකෝ ඒක. 😳 මෙතන හෙන Conspiracy එකක් ක්‍රියාත්මක වෙනවා වගේ Feeling එකක් ආවා බං ඒක දැක්කට පස්සෙ. @Heshan Daminda ඔයාට සමහරවිට පට්ට කෑල්ලක් සෙට් කරගන්න නම් පුළුවන් වෙයි ඕකෙන්.

    View attachment 183679
    Jaya mangalam komlo
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    ඔය යොහොවුවෙ අල්ල ගන්නෙ ජිවිත අනාත උන තට්ටෙ පැදුන හම්පඩයන්ව, මොකද ෆේල් උන උන් හිතනව ආගම මාරු කරල හරි ජිවිතේ දිනන්ඩ පුලුවන්ද කියල..

    පොන්න මහින්දය බව්තීස්ම කරේ උන් නෙමේද. හිඟන්නන් ගෙනුත් හොර කාපු නාකි බල්ල.​