දැන් රටේ පාලකයා අගමැතිනේ.....කරන්න දෙයක් නෑ....අගමැතිට ඕනේ විදියට රට පාලනය වෙන්නේ..ජනාධිපති පඹයා වගේ තමයි...
කාට පින් සිද්ධ වෙන්නද ?
කාට පින් සිද්ධ වෙන්නද ?

2/3 deepu 69 ta pinsidda wenna?දැන් රටේ පාලකයා අගමැතිනේ.....කරන්න දෙයක් නෑ....අගමැතිට ඕනේ විදියට රට පාලනය වෙන්නේ..ජනාධිපති පඹයා වගේ තමයි...
කාට පින් සිද්ධ වෙන්නද ?
මේක හරි කෙලියක්නෙ චන්දෙ දුන්න අපිට නැති රුදාවක්නෙ අපේ ආණ්ඩුව ගැන මේ මෝඩ ගු ඇන් පි ගොන් බඩු වලට තියෙන්නෙ.. lol

2/3 දුන්නේ නෑ බං..ඒක ගන්න තමයි මේ එක එකාගේ *ට ලොවිනනේ..මේ ආන්ඩුව....2/3 deepu 69 ta pinsidda wenna?
ඌ පාරට බැහැලා..Ponna baiyo ko? Erozan ponnaya ko?
චිචී මෙයාට වඩා හොදට ඉගනගෙන ඉන්නෙ. එයාට මීට වඩා ලොකු පොස්ට් එකක් දෙයි. අනික චිචීගෙ වැඩත් එක්ක මෙ සෙල්ලම් වැඩ වලට වෙලාවක් නැචිචිය නෙ මහින්දගේ පස්සෙන් ගියෙ කුරුනෑගල චන්ද වැඩවලට උට දෙන්න එපයි
හැබැයි ඉස්සර වගෙ නම් නටන්න වෙන එකක් නෑ.
නැටුවොත් අපි තමයි මුලින්ම පාරට බහින්නෙ![]()
මේක හරි කෙලියක්නෙ චන්දෙ දුන්න අපිට නැති රුදාවක්නෙ අපේ ආණ්ඩුව ගැන මේ මෝඩ ගු ඇන් පි ගොන් බඩු වලට තියෙන්නෙ.. lol