යෝසිතයටත් පට්ටමක්...දැන් ෂැපද?😂😂😂

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් රටේ පාලකයා අගමැතිනේ.....කරන්න දෙයක් නෑ....අගමැතිට ඕනේ විදියට රට පාලනය වෙන්නේ..ජනාධිපති පඹයා වගේ තමයි...
    කාට පින් සිද්ධ වෙන්නද ?
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    දැන් රටේ පාලකයා අගමැතිනේ.....කරන්න දෙයක් නෑ....අගමැතිට ඕනේ විදියට රට පාලනය වෙන්නේ..ජනාධිපති පඹයා වගේ තමයි...
    කාට පින් සිද්ධ වෙන්නද ?
    2/3 deepu 69 ta pinsidda wenna?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    මේක හරි කෙලියක්නෙ චන්දෙ දුන්න අපිට නැති රුදාවක්නෙ අපේ ආණ්ඩුව ගැන මේ මෝඩ ගු ඇන් පි ගොන් බඩු වලට තියෙන්නෙ.. lol

    කිතුලට නැග්ග එකා කියපු එක ඕන් :lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    චිචිය නෙ මහින්දගේ පස්සෙන් ගියෙ කුරුනෑගල චන්ද වැඩවලට උට දෙන්න එපයි
    චිචී මෙයාට වඩා හොදට ඉගනගෙන ඉන්නෙ. එයාට මීට වඩා ලොකු පොස්ට් එකක් දෙයි. අනික චිචීගෙ වැඩත් එක්ක මෙ සෙල්ලම් වැඩ වලට වෙලාවක් නැ
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,118
    741
    113
    gampaha
    Uge mokadda tiyana aula sinhala baudda kollek. kalin aanduwe wagee hambayoi NGO kaarayoi daagan natiwa mehema karapu eka hodai.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මේක හරි කෙලියක්නෙ චන්දෙ දුන්න අපිට නැති රුදාවක්නෙ අපේ ආණ්ඩුව ගැන මේ මෝඩ ගු ඇන් පි ගොන් බඩු වලට තියෙන්නෙ.. lol

    Anduwata Chande Dipu un witharada Yako Lankawe Tax gewanne? Ehenan Heta Idan Ubala Ape Tax ekka gewapan. Ubalata Rudawak Naththan.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    ආතක් පාතක් නැති, කිසිම අත්දැකීමක් නැති සහ වඩාත් ජේශ්ඨ වගේම අත්දැකීම් ඇති කාර්ය මන්ඩලයක් ලීඩ් කරන්න දෙන එක මහම ගොන් කමක්.