යේසුස් කැඳවයි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකක්ද බං අර යේසුස් කැඳවයි කියල TNL එකේ යන program එක?
    උන් සල්ලිවලට යේසුස් වහන්සේ මිනිස්සුන්ට contact කරලා දෙන සීන් එකක් නේ බං.
    මිනිස්සු මෙච්චරම මෝඩද බං..?
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මචන් බුදුන් වහන්සේගේ ආත්මය ආපහු කැඳවලා උපදෙස් ගන්න විදිහක් නැද්ද? ලංකාවේ නැති වුනාට නේපාලයේ,චීනේ,තායිලන්තේ එහෙම කරලා මිනිස්සුන් අහන දෙවල් වලට පිලිතුරු ලබාදෙන සහ මිනිසුන්ගේ ප්‍රශ්න නිරාකරනය කර දෙන අය ඉන්නවලු.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    kawadada yanne?

    ගොඩක් දවස්වල රෑට යනවා බං.අදත් තිබ්බ 8 විතර ඉඳන්
    dr_paul_d.jpg
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    මචන් බුදුන් වහන්සේගේ ආත්මය ආපහු කැඳවලා උපදෙස් ගන්න විදිහක් නැද්ද? ලංකාවේ නැති වුනාට නේපාලයේ,චීනේ,තායිලන්තේ එහෙම කරලා මිනිස්සුන් අහන දෙවල් වලට පිලිතුරු ලබාදෙන සහ මිනිසුන්ගේ ප්‍රශ්න නිරාකරනය කර දෙන අය ඉන්නවලු.

    Dhawasama ida genada inne? :( Chuttak nagitala moleta podi wiwekayak denna :(:baffled:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මචන් බුදුන් වහන්සේගේ ආත්මය ආපහු කැඳවලා උපදෙස් ගන්න විදිහක් නැද්ද? ලංකාවේ නැති වුනාට නේපාලයේ,චීනේ,තායිලන්තේ එහෙම කරලා මිනිස්සුන් අහන දෙවල් වලට පිලිතුරු ලබාදෙන සහ මිනිසුන්ගේ ප්‍රශ්න නිරාකරනය කර දෙන අය ඉන්නවලු.
    බුදු රජාණන් වහන්සේ මේ තියෙන ප්‍රශ්නෙට උත්තරය අපිට දේශනා කරල තමයි පිරිණිවන් පෑවෙ. තව අහන්න ප්‍රශ්ණ නෑ.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් බුදුන් වහන්සේගේ ආත්මය ආපහු කැඳවලා උපදෙස් ගන්න විදිහක් නැද්ද? ලංකාවේ නැති වුනාට නේපාලයේ,චීනේ,තායිලන්තේ එහෙම කරලා මිනිස්සුන් අහන දෙවල් වලට පිලිතුරු ලබාදෙන සහ මිනිසුන්ගේ ප්‍රශ්න නිරාකරනය කර දෙන අය ඉන්නවලු.

    ane gono tho danne nadda budu dahame athmayak kiyala deyak naa kiyala,anik eka piriniwan paapu kenek nawatha mona dekatawath sambanda wenne naa,umba hitanne ara peena kiyana than wala inna boothayo wage kiyalada,,gon haraka
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469

    :rofl::rofl: