මොකක්ද බං අර යේසුස් කැඳවයි කියල TNL එකේ යන program එක?
උන් සල්ලිවලට යේසුස් වහන්සේ මිනිස්සුන්ට contact කරලා දෙන සීන් එකක් නේ බං.
මිනිස්සු මෙච්චරම මෝඩද බං..?
උන් සල්ලිවලට යේසුස් වහන්සේ මිනිස්සුන්ට contact කරලා දෙන සීන් එකක් නේ බං.
මිනිස්සු මෙච්චරම මෝඩද බං..?
Chuttak nagitala moleta podi wiwekayak denna 